අලුත් දෙයක් :love2::love2:
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 21,391 26,970 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 26, 2023 #41 අලුත් දෙයක් Reactions: Kalegana and NRTG
Dumbledore Well-known member Oct 1, 2012 2,281 886 113 Godric's Hollow Jul 27, 2023 #42 bump Reactions: NRTG
Kalegana Well-known member Sep 23, 2007 27,366 58,474 113 Kuwait-Galle Jul 27, 2023 #43 අඩප් පට්ට නේ බන්. මෙහෙම ටුවර් එකක් තාම යන්න තිබ්බනම් මරු නේද Reactions: jzx, War Fighter and NRTG
CaptonNemo Well-known member Aug 2, 2021 1,711 2,243 113 Chi-Lanka www.Capton.nemo Jul 27, 2023 #44 Patta bn Reactions: NRTG
Honda.putha Well-known member Dec 26, 2017 17,244 29,781 113 Jul 27, 2023 #45 nalin0001 said: උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද? -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... කම්මැලිකම. පෝෂණ කේස් එකකුත් තියෙනවා මස් මාලු පරිභෝජනය අඩු හින්දා. හරි මඟ පෙන්වීමක් නැති කම. nalin0001 said: 1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... පාලකයෝ බහුතරයක් කොහොමත් කැමති නෑ රටේ උන්ට හරියටනවට. විශේෂයෙන්ම නූගත් එවුන්. එතකොට උන්ගෙ දුක විකුණලා ඡන්දෙ ගන්න බැරි වෙනවා. දැන් බලපන් වතු දෙමළ මිනිස්සු උන්ගෙ ජීවන තත්වය උසස් කරන්න කියලා පරම්පරා කීයක් තිස්සෙ තොණ්ඩලා උන්ගෙ ඡන්ද ගන්නවද? ඒත් උන් තාමත් ලයින් කාමරවල. ------ Post added on Jul 27, 2023 at 6:08 AM Reactions: jzx, War Fighter and NRTG
nalin0001 said: උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද? -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... කම්මැලිකම. පෝෂණ කේස් එකකුත් තියෙනවා මස් මාලු පරිභෝජනය අඩු හින්දා. හරි මඟ පෙන්වීමක් නැති කම. nalin0001 said: 1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... පාලකයෝ බහුතරයක් කොහොමත් කැමති නෑ රටේ උන්ට හරියටනවට. විශේෂයෙන්ම නූගත් එවුන්. එතකොට උන්ගෙ දුක විකුණලා ඡන්දෙ ගන්න බැරි වෙනවා. දැන් බලපන් වතු දෙමළ මිනිස්සු උන්ගෙ ජීවන තත්වය උසස් කරන්න කියලා පරම්පරා කීයක් තිස්සෙ තොණ්ඩලා උන්ගෙ ඡන්ද ගන්නවද? ඒත් උන් තාමත් ලයින් කාමරවල. ------ Post added on Jul 27, 2023 at 6:08 AM
RealityOfX Well-known member Feb 5, 2021 7,460 1 12,962 113 Jul 27, 2023 #46 nalin0001 said: උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද? -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... මට හිතෙන්නෙ ඒ දෙක + ඉගෙනගන්න උවමනාවක් නැති පුරවැසියො ප්‍රතිශතයත් වැඩියි. අපි උදේට නැගිටල ඉස්කෝලෙ යන්න බැරි වෙන්න බොරු ලෙඩක් ගත්තම අම්ම කනෙන් ඇදන් ඉස්කෝලෙ යැව්ව. ඒත් ගමේ යාළුවො හිටිය උන් උදේට හොර ලෙඩක් ගත්තම අම්ම බොරු කියල දන්නව උනත් ඉස්කෝලෙ නම් යවන්නෙ නෑ. මොකද බස්ගාස්තු ඉතුරුයි. අධ්‍යාපනයෙ වටිනාකමක් දැනෙන තරම් අධ්‍යාපනයක් නෑ Reactions: jzx, NRTG and War Fighter
nalin0001 said: උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද? -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න Click to expand... මට හිතෙන්නෙ ඒ දෙක + ඉගෙනගන්න උවමනාවක් නැති පුරවැසියො ප්‍රතිශතයත් වැඩියි. අපි උදේට නැගිටල ඉස්කෝලෙ යන්න බැරි වෙන්න බොරු ලෙඩක් ගත්තම අම්ම කනෙන් ඇදන් ඉස්කෝලෙ යැව්ව. ඒත් ගමේ යාළුවො හිටිය උන් උදේට හොර ලෙඩක් ගත්තම අම්ම බොරු කියල දන්නව උනත් ඉස්කෝලෙ නම් යවන්නෙ නෑ. මොකද බස්ගාස්තු ඉතුරුයි. අධ්‍යාපනයෙ වටිනාකමක් දැනෙන තරම් අධ්‍යාපනයක් නෑ
visalbro Well-known member Jun 4, 2017 15,979 17,173 113 panadura Jul 27, 2023 #47 TFS Reactions: NRTG
nvhcc89 Well-known member Feb 8, 2011 19,265 5,663 113 ගෙදර/බෝඩිමේ Jul 27, 2023 #48 Tfs Reactions: NRTG