"Colombo to Dover of England" නගරාන්තර බස්රථ සේවාව - 1959

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද?
    -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න
    -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න
    කම්මැලිකම.

    පෝෂණ කේස් එකකුත් තියෙනවා මස් මාලු පරිභෝජනය අඩු හින්දා.

    හරි මඟ පෙන්වීමක් නැති කම.

    1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න
    පාලකයෝ බහුතරයක් කොහොමත් කැමති නෑ රටේ උන්ට හරියටනවට. විශේෂයෙන්ම නූගත් එවුන්. එතකොට උන්ගෙ දුක විකුණලා ඡන්දෙ ගන්න බැරි වෙනවා. දැන් බලපන් වතු දෙමළ මිනිස්සු උන්ගෙ ජීවන තත්වය උසස් කරන්න කියලා පරම්පරා කීයක් තිස්සෙ තොණ්ඩලා උන්ගෙ ඡන්ද ගන්නවද? ඒත් උන් තාමත් ලයින් කාමරවල.
    ------ Post added on Jul 27, 2023 at 6:08 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,214
    113
    උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද?
    -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න
    -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න

    මට හිතෙන්නෙ ඒ දෙක + ඉගෙනගන්න උවමනාවක් නැති පුරවැසියො ප්‍රතිශතයත් වැඩියි. අපි උදේට නැගිටල ඉස්කෝලෙ යන්න බැරි වෙන්න බොරු ලෙඩක් ගත්තම අම්ම කනෙන් ඇදන් ඉස්කෝලෙ යැව්ව. ඒත් ගමේ යාළුවො හිටිය උන් උදේට හොර ලෙඩක් ගත්තම අම්ම බොරු කියල දන්නව උනත් ඉස්කෝලෙ නම් යවන්නෙ නෑ. මොකද බස්ගාස්තු ඉතුරුයි. අධ්‍යාපනයෙ වටිනාකමක් දැනෙන තරම් අධ්‍යාපනයක් නෑ