Colombo to Ella @nightmail HELP!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මෙහෙමයි මචන් අපි යාලුවෝ සෙට් එක ඇල්ල පැත්තේ Visit එකක් දාල එන්න යන්න ඉන්නේ. 10 ක් විතර කට්ටිය ඉන්නවා. 25 වගේ යන්න ඉන්නේ. Ella rock,ravana cave,rawana ella තම බලන්න ඉන්නේ.

    1. ගොඩක් සෙනග ඉදිද? සතියේ දවසක් හින්ද කොටුවෙන් නැගල 3rd class seat අල්ලගන්න පුළුවන් වෙයිද?

    2.Book කරනවනම් 2nd Class Book කරන්න කීයක් යනවද? (තව දවස් 20 ක් විතිර තියෙන්නේ ගමනට)

    3.මේ දවස් වල ඇල්ල පැත්තේ කාලගුණේ තත්වේ කොහොමද? නෙට් එකේ නම් ටිකක් වහිනවා කියල කියන්නේ. ඇල්ල පැත්තේ එකෙක් ඉන්නවනම් PM එකක් දාහන් ලොකු උදව්වක්.
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    මේ ට්‍රිප් සමය මචන්. ඒ නිසා කලින් ටිකට් බුක් කරන් පලයන්. අපි ගිය සතියේ බදුල්ලේ ගියා. ෆට්ට සෙනග.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මේ ට්‍රිප් සමය මචන්. ඒ නිසා කලින් ටිකට් බුක් කරන් පලයන්. අපි ගිය සතියේ බදුල්ලේ ගියා. ෆට්ට සෙනග.

    උබලගෙ Trip එක ගැනත් පොඩි විස්තරයක් දන්න පුලුවන්නම්.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුපිිරි... ගිහින් ඇවිත් පෝස්ට් එකක් දාපං ඕකේ....
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    api name pera idan giye campus eka boarding idala ,eda name seat thibaa but working day ekaka giye nisa wenna athi ,train eka banadarawela ta yankaota 6.00 wage wenawa , patta trip eka ,enjoy !
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    api name pera idan giye campus eka boarding idala ,eda name seat thibaa but working day ekaka giye nisa wenna athi ,train eka banadarawela ta yankaota 6.00 wage wenawa , patta trip eka ,enjoy !

    උබ ගියපු මාසෙයි දවසයි කියකො මතකයි නම්..