Colombo to Hatton 29th

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Me maase 29th Car eke Hatton yanna inne wedding ekakata. Colombo indala Avissawella haraha yanne..

    Me dawas wala hatton patte wahinawada?
    Yana eke risk ekak thiyeda( Land slides ) ehema ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,058
    15,566
    113
    New Zealand
    උබ ඔච්චරම බය නම් බස් එකේ ගිහින් මගින් ඇදුම් මාරු කරගෙන වෙඩීමට ගීහින් වරෙන්. එතකොට කිසිමරිස්ක් එකක් නෑ. pickme, uber වලින් එහෙදි Cab,tukඑකක් දාගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,752
    50,098
    113
    සේදවත්ත
    ලංකාවේ ජීවත් වෙන එකම ක්‍රියාන්විතයක් වෙනකොට , ගෙන්දගම් පොලවේ සිදාදියේ උන් හැටන් යන්නත් බයයි 😋
     
    • Haha
    Reactions: SimMaster

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වහිනවා
    එහෙම අවුලක් නැ ඉතින්, 100% සේෆ් කියන්න බෑනෙ, එහෙනන් පේරදෙනිය - ගම්පොල පාරෙ යන්න
    ඇල්ල-වැල්ලවාය වගෙ නන් නෙවෙයි
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    උබ ඔච්චරම බය නම් බස් එකේ ගිහින් මගින් ඇදුම් මාරු කරගෙන වෙඩීමට ගීහින් වරෙන්. එතකොට කිසිමරිස්ක් එකක් නෑ. pickme, uber වලින් එහෙදි Cab,tukඑකක් දාගන්නත් පුලුවන්
    Na ban family ekath ekka yanne.thaniyen nam oone ekak ne

    වහිනවා
    එහෙම අවුලක් නැ ඉතින්, 100% සේෆ් කියන්න බෑනෙ, එහෙනන් පේරදෙනිය - ගම්පොල පාරෙ යන්න
    ඇල්ල-වැල්ලවාය වගෙ නන් නෙවෙයි
    Avissawella paare karawanellen harawala yana paara kohomada?
    ------ Post added on Aug 22, 2024 at 9:25 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,058
    15,566
    113
    New Zealand
    Na ban family ekath ekka yanne.thaniyen nam oone ekak ne

    Avissawella paare karawanellen harawala yana paara kohomada?
    ------ Post added on Aug 22, 2024 at 9:25 AM
    පාන්දරක, රෑ වෙලාවක කලුවරේ නොයා උබලට කලින් දවසේ එහෙ ගිහින් නැවතිලා වෙඩිමට යන්න බැරිද? එලිය වැටිච්ච වෙලාවකයද්දි රිස්ක් එක ගොඩක් අඩුයි. කලුවරේ යද්දි කන්දක් නාය ගියත් පේන්නෙ නෑනේ බන්.
     
    • Like
    Reactions: Pol hora and m@m

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ලංකාවේ ජීවත් වෙන එකම ක්‍රියාන්විතයක් වෙනකොට , ගෙන්දගම් පොලවේ සිදාදියේ උන් හැටන් යන්නත් බයයි 😋
    Tv wala hamadaama accident pennawa ne ban..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Me maase 29th Car eke Hatton yanna inne wedding ekakata. Colombo indala Avissawella haraha yanne..

    Me dawas wala hatton patte wahinawada?
    Yana eke risk ekak thiyeda( Land slides ) ehema ?
    මැරුනොත් එක පාරයි. පෝන් එකේ වෝල්පේපර් එකට බර්ලින් වල හරි කොහෙ හරි පොටෝ එකක් දාන් පලයන්. (දෙවනි ලෝක යුද්දේ එකක් දාගන්න එපා තෝ සිරියාවේ ඉපදෙයි) :ROFLMAO: