mee dawas wala nam traffic aduyi , for sure
6.00pm - 8/9pm Wallawatta , Dehiwala , Mt Lavnia heavy traffic from Colombo to Moratuwa Side
6.00pm - 8/9pm Katubedda Junction
bus route 100/ 101
same time Nugegoda Junction
bus route 183 (not sure)
කොළඹ ttraffic එක ගැන දැන ගන්න ඕනෙ..මට කියන්න පුලුවන්ද
1).traffic වැඩිපුර තියන පාරවල්(කොහෙ ඉදන් කොහාටද)
2).ඒ පාරවල් වල දුවන බස් නම්බර් එක
3).වැඩිපුර traffic තියෙන්නෙ කොයි වෙලාවටද