AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Escitalopram 20mg :yes:

    අම්මට සිරි මම ඕක බීලම නෑනෙ :P

    මම බීල තියෙන්නෙ
    Fluoxetine
    Sertraline
    මේ දෙකටම මගෙ ඇඟ රිදෙන්ඩ ගන්නව
    Paroxetine
    Clomipramine
    Duloxetine
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්මට සිරි මම ඕක බීලම නෑනෙ :P

    මම බීල තියෙන්නෙ
    Fluoxetine
    Sertraline
    මේ දෙකටම මගෙ ඇඟ රිදෙන්ඩ ගන්නව
    Paroxetine
    Clomipramine
    Duloxetine

    මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ prozac බිව්වා... එකටත් මුකුට් උනේ නෑ..

    මේකටත් නෑ...

    කිසිම side effect එකක් වත් නෑ බන්,,, :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ prozac බිව්වා... එකටත් මුකුට් උනේ නෑ..

    මේකටත් නෑ...

    කිසිම side effect එකක් වත් නෑ බන්,,, :baffled:

    ඒක තමා මටත් වෙලා තියෙන්නෙ
    බෙහෙත් බිව්වට කිසිම ගුණයක් නෑ..
    දොස්තරට කියල මාත්‍රාව වැඩි කරගත්තොත් මොකද..
    නැත්තං වෙන එකක්හරි ලියල දෙයි මචං. ගිහින් කියපන්
    අපේ ඇඟවල් එකිනෙකාට ගොඩක් වෙනස්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒක තමා මටත් වෙලා තියෙන්නෙ
    බෙහෙත් බිව්වට කිසිම ගුණයක් නෑ..
    දොස්තරට කියල මාත්‍රාව වැඩි කරගත්තොත් මොකද..
    නැත්තං වෙන එකක්හරි ලියල දෙයි මචං. ගිහින් කියපන්
    අපේ ඇඟවල් එකිනෙකාට ගොඩක් වෙනස්..

    මට වෙන class එකක් ගන්න වෙයි බන්,,,

    snri or MOI ,,, :confused:

    ලොකුම අවුල මාසයක් බලන් ඉන්න එපයි හරි යනවද කියල..

    ඔව් trial කර කර ඉන්නකොට depression නිකම්ම හොද වෙලා... :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මට වෙන class එකක් ගන්න වෙයි බන්,,,

    snri or MOI ,,, :confused:

    ලොකුම අවුල මාසයක් බලන් ඉන්න එපයි හරි යනවද කියල..

    ඔව් trial කර කර ඉන්නකොට depression නිකම්ම හොද වෙලා... :rofl:

    MOI ගොඩක් පරණ බෙහෙතක්. අතුරු ආබාධ ගොඩක් වැඩියි..
    ඊට වඩා හොඳයි tricyclic එකක්.
    උදා Clomipramine බිව්වම මාර සනීපයි ඇඟට බං..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    MOI ගොඩක් පරණ බෙහෙතක්. අතුරු ආබාධ ගොඩක් වැඩියි..
    ඊට වඩා හොඳයි tricyclic එකක්.
    උදා Clomipramine බිව්වම මාර සනීපයි ඇඟට බං..

    tricyclic එහෙමත් පරණ තමයි බන් 1940 ගණන් වල හොයාගෙන තියෙන්නේ...

    silde effect තිබ්බත් කමක් නෑ බන් වැඩ කරනවා නම්...

    Clomipramine effect වෙන්නත් මාසයක් යනවද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ prozac බිව්වා... එකටත් මුකුට් උනේ නෑ..

    මේකටත් නෑ...

    කිසිම side effect එකක් වත් නෑ බන්,,, :baffled:

    Prozac = Fluoxetine එපාම කරපු බෙහෙතක්. ඇඟ කකියන්ඩ ගන්නව උණ ගැනිල වගේ මට, වෙන අයට එහෙම නෑනෙ :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    tricyclic එහෙමත් පරණ තමයි බන් 1940 ගණන් වල හොයාගෙන තියෙන්නේ...

    silde effect තිබ්බත් කමක් නෑ බන් වැඩ කරනවා නම්...

    Clomipramine effect වෙන්නත් මාසයක් යනවද?

    tricyclic වලට ගිහින් ඒක හරියන්නෙ නැත්තං තමා MAOI වලට යන්නෙ.
    මටවත් තාම දීල නෑ MAOI එකක් :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    tricyclic එහෙමත් පරණ තමයි බන් 1940 ගණන් වල හොයාගෙන තියෙන්නේ...

    silde effect තිබ්බත් කමක් නෑ බන් වැඩ කරනවා නම්...

    Clomipramine effect වෙන්නත් මාසයක් යනවද?

    මනසට කොහොමද දන්නෙ නෑ. බීපු ගමං ඇඟටනං ලොකු වෙනසක් දැනෙනව.. නින්ද යනව හොඳට
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වෙන මොනා කරන්ඩද බං මම..

    ගෙදර ඉඳල එපා වෙලා බස් එකේ නිකං රවුමක් ගිහින් ආව අද
    රුපියල් 50ක දුර
    බස් වියදම ඔක්කොම 50+50+15=115යි. තව ටිකට් එකකුත් ගත්ත.. :P

    කොහෙද බන් ගියේ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.

    දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.

    එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.

    උබ මොනව ද බන් කරන්නේ
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඉතිං මේ 2018ත් (Season 3) විකාශනය වුණේ කොටස් දහතුනම :angry:


    apoo ban ubanam
    :P:P:P




    Colony premiered at Comic-Con in 2015 and has had a continuous presence at the fan confab including last year when the cast and producers teased big Season 3 changes. But there has been no trace of Colony at this year’s Comic-Con despite the sci-fi drama currently airing its third season. That is likely because the show has been canceled, Deadline has learned. Wednesday’s Season 3 finale will serve as the series finale.Colony, starring Josh Holloway and Sarah Wayne Callies, got off to a strong ratings start (2.2 million viewers, 960,000 adults 18-49 in Live+3) and was the No. 1 scripted cable series on Thursday nights in total viewers through its first two seasons, though there was some erosion between Season 1 and Season 2. Then, after not landing a California tax credit, the series had to relocate production from Los Angeles to Vancouver, adjusting the story line to accommodate the move.
    Airing on Wednesday, Colony saw its numbers slip further in the current third season, which is averaging 1.3 million viewers and 394,000 adults 18-49 (L+3), the lowest demo season average among the current USA drama series.
    Colony hailed from Legendary Television and Universal Cable Prods. It was created and executive produced by Carlton Cuse and Ryan Condal, with the most recent third season overseen by Condal and Wes Tooke as Cuse focused on his Jack Ryan series for Amazon and development.
    USA Network has presence at Comic-Con this year, focused largely on The Purge, the high-profile upcoming series it shares with Syfy.

    Code:
    [I] https://www.bustle.com/p/colony-wont-return-for-season-4-everyone-has-something-to-say-about-it-9884965[/I]
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    උබ මොනව ද බන් කරන්නේ

    ඌ මට රුපියල් 5000ක පොත් අරං දෙන්නං කිව්වනෙ

    මං බැලුවෙ පොත් ඕනෙ නෑ, රුපියල් 5000 ගන්ඩ විදියක් :P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒ මනුස්සය මැරුණ නේ.. දැං කොච්චර කල්ද :angry:

    නෑ මම කියන්නේ මේ ඩොක්ටර්. Dr. Harischandra Gambheera

    z-p-21-A-healthy-04.jpg
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Colony ගැන බලන්නේ එබුනේ. මේක වෙන ලව් එකක් යනවා
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඌ මට රුපියල් 5000ක පොත් අරං දෙන්නං කිව්වනෙ

    මං බැලුවෙ පොත් ඕනෙ නෑ, රුපියල් 5000 ගන්ඩ විදියක් :P

    ubata free unata salli na neda bn :(