Coloumn එකකට බාස් කුලිය කියක් යනවද?

Ashenchaminda

Member
Sep 10, 2016
18
0
0
Coloumn එකකට බාස් කුලිය කියක් යනවද?

යාලුවනේ මේ දවස්වල මම ගෙදර හදන්න ඉන්නෙ. 3*3 base walath ekka slab level yanakal colomn එකකට යන බාස්කුලිය කියක් විතර වෙනවද? 10000/=ට පාඩුද?
 

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan me giya aurudde ganan hebei.

    Base wala foundation eka wenakan kambi bendala concrete karanna - 4300
    9" X 9" Column adiyak kambi bendala concrete karanna - 140
     
    Last edited: