com එක on වෙන්නෙ නැහැ

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
com එක on වෙන්නෙ නැහැ

computer එක සමහර වෙලවට on වෙන්නෙ නැහැනෙ
corsair power supply එකක් තින්නෙ
දැන් දවස් දෙකක් මෙ ලෙඩෙ ආව
UPS එක නන් පරනය් ටිකක්
ඒකෙ අඋලක්ද දන්නෙත් නැහැ :(
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
එහෙම වෙනවා බන් දූවිලි නිසා... රැම් එක ගලවලා, කේබල් ඔක්කොම ගලවලා සුද්දයක් දීලා ගහපන් ආයේ වැඩ...

අපේ ඔෆිස් එකේ පරන මැශින් ඔක්කොම ඔහොමයි....
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Direct ghala try karapan
මට කලබලේට මතක් උනෙ නැහැනෙ ඒක
MB එකෙ අවුලක් නෙමෙ වෙන්න නැතුව ඇති නේද? :(

එහෙම වෙනවා බන් දූවිලි නිසා... රැම් එක ගලවලා, කේබල් ඔක්කොම ගලවලා සුද්දයක් දීලා ගහපන් ආයේ වැඩ...

අපේ ඔෆිස් එකේ පරන මැශින් ඔක්කොම ඔහොමයි....

දූවිලි නැහැ අය්යෙ
ගියසතියෙ com එක හැදුවෙ
අලුත්ම කැලි දාලා
එපා වෙනව එච්චර වියදම් කරලත් වැඩේ හරියට කරගන්න බැරි උනනෙ :(
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
කෑලි ටික ඔක්කොම ගලවලා ආයේ ගහපිය... හරියයි
ඔක වෙච්ච මුල්ම දවසෙ මන් PSU එක ගලවල on කරල බැලුව එතකොට වැඩ
ඊට පස්සෙ com එකට ගැහුවම වැඩ කලා
අදත් ලෙඩෙ ආවා
මම UPS එක on, off කර කර හිටිය ටික වෙලාවක්
එකපාරම වැඩ කරන්න ගත්තා
UPS එකෙ අවුලක්ද මන්ද ඒක ටිකක් පරනය් නිකන්ම තිබුනෙ බැටරිය අවුල් වෙලා
මැතක බැටරිය දාල ගත්තෙ :sorry:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    UPS eka galawala try karala balapan,
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    UPS eka galawala try karala balapan,
    ම්ම් ආයෙ අඋලක් උනොත් එහෙම කරනව
    එප වෙල ඉන්නෙ අය්යෙ
    එකතු කරල කරල ගිය සතියෙ com එක හැදුවෙ
    ඒ රෙද්දත් හරියකට වැඩ නෑ
    අසුදාහක් විතර ගිය
    අය්යටත් තාතත්ටය් නාහෙන් අඩල අඩල සල්ලි ඉල්ලගත්තෙ
    පව් එයල :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ම්ම් ආයෙ අඋලක් උනොත් එහෙම කරනව
    එප වෙල ඉන්නෙ අය්යෙ
    එකතු කරල කරල ගිය සතියෙ com එක හැදුවෙ
    ඒ රෙද්දත් හරියකට වැඩ නෑ
    අසුදාහක් විතර ගිය
    අය්යටත් තාතත්ටය් නාහෙන් අඩල අඩල සල්ලි ඉල්ලගත්තෙ
    පව් එයල :(

    අසුදාහක් ?:shocked:
    අලුත්ම එකක් හදාගන්න තිබ්බනේ බන් :dull:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මරුසිරා;20679718 said:
    අසුදාහක් ?:shocked:
    අලුත්ම එකක් හදාගන්න තිබ්බනේ බන් :dull:
    අලුත්ම එකක් තමය් අය්යෙ හැදුවෙ
    corsair power supply එකක් දැන්මෙත්
    casing එකත් gaming tower එකක්
    අන්තිමෙ හැදුවට පස්සෙ ලෙඩ
    එපා වෙල ඉන්නෙ
    මට දුක අය්යගෙය් තාත්තගෙය් සල්ලි ටික ගැන
    පවු වැඩේ :(

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් මොකද වුනේ. තාම අවුල තියෙනවද
    UPS එක නැතිව direct power දීලා ON කරල බැලුවද :confused:

    මටත් මතකයි උබ threads එහෙම දාගෙන මේකෙ අඩ අඩ හිටියා හොද pc එකකට parts ලියල දෙන්න කියල
    :)
    නාඩ ඉදින්. අපි මොකක් හරි කරන්න බලමු :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අලුත්ම එකක් තමය් අය්යෙ හැදුවෙ
    corsair power supply එකක් දැන්මෙත්
    casing එකත් gaming tower එකක්
    අන්තිමෙ හැදුවට පස්සෙ ලෙඩ
    එපා වෙල ඉන්නෙ
    මට දුක අය්යගෙය් තාත්තගෙය් සල්ලි ටික ගැන
    පවු වැඩේ :(

    corsair power supply වල 110v - 220v ස්යිච් මෝඩ ඒවා ලංකාවේ නැ තියෙන්නේ 220v ඒවා, ලංකාවේ ගොඩක් පැති වල කරන්ට් එක එන්නේ 190v - 215v අතර ඒවගේම කරන්ට් එක ගැස්සෙනකොට ලේසියෙන්ම ඔෆ් වෙනවා කොම් එක, කරන්ට් එක අඩු උනහම පවර් සප්ලයි එකට නියමිත ඇම්පිය ගාන දෙන්න බැ, මදර්බෝඩ් vga වලට ලෙඩ එනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    corsair power supply වල 110v - 220v ස්යිච් මෝඩ ඒවා ලංකාවේ නැ තියෙන්නේ 220v ඒවා, ලංකාවේ ගොඩක් පැති වල කරන්ට් එක එන්නේ 190v - 215v අතර ඒවගේම කරන්ට් එක ගැස්සෙනකොට ලේසියෙන්ම ඔෆ් වෙනවා කොම් එක, කරන්ට් එක අඩු උනහම පවර් සප්ලයි එකට නියමිත ඇම්පිය ගාන දෙන්න බැ, මදර්බෝඩ් vga වලට ලෙඩ එනවා

    උබ ඔය කරන්ට් එක කියල අදහස් කරන්නේ මාව ද ;)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මදර් බොඩි.පවර් සප්ලයි එකේ අවුලක්ද බලපන්.පවර් දෙන වයර් ලුස්ද බලන්න.කැලි වයර් ගලවලා අපහු දාලා බලන්න.මටත් කොමි එකේ ඔය ලෙඩෙම තියනවා.මම මදර් බොඩි එක මාරැ කරන්න ඉන්නෙ.කුලින් ෆැන් වැඩ නැහැ.ඇමිබුයුලන්ස් සද්දයක් දානවා.ඔිකේ රැමි කාඩි එකත් සුද්ද කරන්න.මගෙ එකත් ලගදි පවර් දෙන්නෙ නැතුව දවස් 2 ක් වැඩ කලේ නැහැ.ඔික සැරින් සැරෙ ඉදලා හිටලා වෙනවා.හොද සුද්දයක් දුන්නට පස්සේ.දැන් හොදට මාස 1 1/2 ක් එක දිගට වැඩ.රැමි එක slow වගේ.මගේ ups එකේ නමි බැටරිය මාරැ කරන්න වෙලා.එකටත් 5000 ක් යනවා.:yes:
     
    12V 7Ah 600 VA UPS battery එකක් නම් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මදර් බොඩි.පවර් සප්ලයි එකේ අවුලක්ද බලපන්.පවර් දෙන වයර් ලුස්ද බලන්න.කැලි වයර් ගලවලා අපහු දාලා බලන්න.මටත් කොමි එකේ ඔය ලෙඩෙම තියනවා.මම මදර් බොඩි එක මාරැ කරන්න ඉන්නෙ.කුලින් ෆැන් වැඩ නැහැ.ඇමිබුයුලන්ස් සද්දයක් දානවා.ඔිකේ රැමි කාඩි එකත් සුද්ද කරන්න.මගෙ එකත් ලගදි පවර් දෙන්නෙ නැතුව දවස් 2 ක් වැඩ කලේ නැහැ.ඔික සැරින් සැරෙ ඉදලා හිටලා වෙනවා.හොද සුද්දයක් දුන්නට පස්සේ.දැන් හොදට මාස 1 1/2 ක් එක දිගට වැඩ.රැමි එක slow වගේ.මගේ ups එකේ නමි බැටරිය මාරැ කරන්න වෙලා.එකටත් 5000 ක් යනවා.:yes:

    12v 7ah 350w පැනසොනික් එකක් ගන්න පුළුවන් 2000 ට
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    12v 7ah 350w පැනසොනික් එකක් ගන්න පුළුවන් 2000 ට

    12V 7Ah 600 VA UPS battery එකක් නම් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි

    ඔය දෙක ඔින එකට සෙටි වෙයිද මචං ? මට තියෙන්නෙ power tree S600 b මොඩෙල් එක..බැටරි දාන එකද හොද,නැත්තමි අලුත් ups එකක් ගන්න එකද?