මචන් ලා කොමර්ශන් බෑන්ක් ඔන්ලයින් වෙබ්සයිට් එකට ගියාම අපිට ඔන්ලයින් ම ෆෝම් එක ෆිල් කරලා බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න පුළුවන් නේද ?? ( Saving Account ) ඒකේ ප්‍රොසීඩියර් එක කොහොමද බන් වෙන්නේ ??