COM Bank එකවුන්ට් Help !!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මචන් ලා කොමර්ශන් බෑන්ක් ඔන්ලයින් වෙබ්සයිට් එකට ගියාම අපිට ඔන්ලයින් ම ෆෝම් එක ෆිල් කරලා බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න පුළුවන් නේද ?? ( Saving Account )
    ඒකේ ප්‍රොසීඩියර් එක කොහොමද බන් වෙන්නේ ??
     
    • Like
    Reactions: kinkon