Com bank awul

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machanlaa bank system eke
    Awulak thiyenawada ban mage
    Account 2k thiyenawa ekakwath
    Credit, debit mark weka na ne ban dan dawas
    4 kalin karapuwath apdate wala na ne.
    Ubalageth ehemada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Machanlaa bank system eke
    Awulak thiyenawada ban mage
    Account 2k thiyenawa ekakwath
    Credit, debit mark weka na ne ban dan dawas
    4 kalin karapuwath apdate wala na ne.
    Ubalageth ehemada?
    අප්ඩේට් වෙන්නෙ නැත්තන් ඉක්මනට ගිහින් සල්ලි ටික ගනින් :D
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    eka update wenne bank eken ain unama bn. Eka temp ain wela thibbata real ain wenne shop eke eka awith receipt pennala salli ganna oni szn ekak thiyenwa. a kiwwe monwahari card eken gaththama un gihin bank ekata receipt eka pennala withdraw karaganna oni.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Maara case eka ban paypal ekata
    Card eka link karanna gihin 3 parak try
    Kala pin eka bank ekata gihin ne 1200
    Kapuna. Danuth katha kalaa pay pal kisima details ekak
    System eke pennanne nahalu.
    Salli kapuna nam ai ban oya magula update
    Wenne natte dan dawas 4k.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Combank system එකේ real time update (Current Balance එක) වෙන්නේ Cash Deposits (over the counter)/Cash Withdrawals(over the counter)/Combank Cheque Deposits(හැම එකක්ම නෙමෙයි) විතරයි..

    Balance වර්ග දෙකක් තියෙනවා..Current Balance and Available Balance..

    ඔතනින් Current Balance කියන්නේ අපේ Passbook එකේ/Online Banking history එකේ(statement එකේ) update වෙන balance එක...

    Available Balance කියන්නේ ඇත්තටම තියෙන ගාන..

    අපි හිතමු දැන් Current Balance එක රු.10,000යි සහ Available Balance එකත් රු.10,000 යි කියලා..

    එක ළඟ වෙලාවක ATM එකෙන් රු. 2000 ක් ගන්නවා සහ online purchase එකක් කරනවා රු. 1000 ක..

    දැන්:

    Current Balance : Rs. 10,000
    Available Balance: Rs. 7,000

    අර ATM/Online Banking/Debit Card Purchases(Online/Shops) වගේ දේවල් අප්ඩේට් වෙන්න දවස් දෙක තුනක් යනවා..Weekend නම් තවත් පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්.. :yes:
    දැන් ඔය PayPal Code ඒකට සල්ලි කැපෙනවා, ඒත් Current Balance එක අප්ඩේට් වෙන්න ටික දවසක් යනවා..එතකොට එයි කෝඩ් එක :yes:

    මේක සිස්ටම් බග් එකක් නෙමෙයි...දන්නා තරමින් අනිත් බැංකුත් මෙහෙමයි :yes:
     
    Ela brother, dawas 3 update wenawa neda dan dawas 4 gihillath thama na ne.. Serama paypal walin karapuwa.
    (link nokararth paypal walin yanne)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    සමහර ඒවාට දවස් හත අට යනවා :yes:

    හරියට හරි ඔක තමා වෙලා තියෙන්නෙ
    ට්‍රාන්සැක්සන් එක කලේ 1 වෙනිදා. ඔය කොල් සෙන්ටර් එකේ ඉන්න උන්ට ඔක තෙරෙන්නෙ නෑ නේ. ඔය ටික කිව්වනම් ඉවරයි. වැඩක් නෑ කියල
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හරියට හරි ඔක තමා වෙලා තියෙන්නෙ
    ට්‍රාන්සැක්සන් එක කලේ 1 වෙනිදා. ඔය කොල් සෙන්ටර් එකේ ඉන්න උන්ට ඔක තෙරෙන්නෙ නෑ නේ. ඔය ටික කිව්වනම් ඉවරයි. වැඩක් නෑ කියල

    එතන ඉන්න ගොඩක් එවුන් PayPal මොකක්ද කියලවත් දන්නේ නැහැ :lol:
    මගේ ඒ කාලේ ඔෆිසර්වත් දන්නේ නැහැ ඕවා ගැන..මටම තමයි ඔය වගේ කේස් ෆෝවර්ඩ් කරේ :P
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    Ebay Payment එකක් Commercial Debit Card එකකින් Direct Payment කරාම වැඩිපුර කීයක් හරි කැපෙනව ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඇයි ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්සැක්සන් වලට
    වීක් එන්ඩ් බලපාන්නේ. ඒ දවස් වලට අප්ඩෙට් වෙන්නෙ නැත්තෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    Ehemanam. Baluwe ne ban wadipura kiyanne USD
    rate eka .50 wage wadi athi ban

    රු. 463 කට රු. 482 ක් කැපුණා බන්. Notification SMS eke tibune 482k. Google kalahama $ 3.03 රු. 463 එන්නෙ. ඒකයි බැලුවෙ.:)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ehemanam. Baluwe ne ban wadipura kiyanne USD
    rate eka .50 wage wadi athi ban

    කොහොමහරි transactions කරද්දී Conversion Rate එක PayPal Conversion Rate එක ගන්න එපා..Card Issuer's Conversion Rate එක ගන්න..Pay කරද්දී ඔය ඔප්ෂන් එක එනවා..Card Issuer Rate එක ගත්තම ඩොලර් ඒකට රුපියලක් දෙකක් අඩු වෙනවා PayPal Rate ඒකට වඩා :yes: