Com bank awul

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රු. 463 කට රු. 482 ක් කැපුණා බන්. Notification SMS eke tibune 482k. Google kalahama $ 3.03 රු. 463 එන්නෙ. ඒකයි බැලුවෙ.:)

    ඕවා වෙනස් බන් පොඩ්ඩක්..උඹ PayPal Conversion Rate ද ගත්තේ Card Issuer's Rate ද?
    කොහොම කරත් banking charges එහෙමත් පොඩ්ඩක් add වෙනවා :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    කොහොමහරි transactions කරද්දී Conversion Rate එක PayPal Conversion Rate එක ගන්න එපා..Card Issuer's Conversion Rate එක ගන්න..Pay කරද්දී ඔය ඔප්ෂන් එක එනවා..Card Issuer Rate එක ගත්තම ඩොලර් ඒකට රුපියලක් දෙකක් අඩු වෙනවා PayPal Rate ඒකට වඩා :yes:

    කොහෙද බන් ඒ ඔප්ෂන් එක තියෙන්නෙ?:confused:

    ඕවා වෙනස් බන් පොඩ්ඩක්..උඹ PayPal Conversion Rate ද ගත්තේ Card Issuer's Rate ද?
    කොහොම කරත් banking charges එහෙමත් පොඩ්ඩක් add වෙනවා :yes:

    නැහැ බන්. එහෙම විශේෂයෙන් රේට්ස් ගත්තෙ නැහැ. $ 3.03 Google කළා. එතකොට එනවනෙ කවුට් එක.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහෙද බන් ඒ ඔප්ෂන් එක තියෙන්නෙ?:confused:

    නැහැ බන්. එහෙම විශේෂයෙන් රේට්ස් ගත්තෙ නැහැ. $ 3.03 Google කළා. එතකොට එනවනෙ කවුට් එක.

    1. Click PayPal as your payment method

      001.jpg

      -----------------------------------------------------------

    2. 002.jpg

      -----------------------------------------------------------

    3. 003.jpg

      -----------------------------------------------------------

    4. 004.jpg

      -----------------------------------------------------------

    5. 005.jpg
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    1. Click PayPal as your payment method

      001.jpg

      -----------------------------------------------------------

    2. 002.jpg

      -----------------------------------------------------------

    3. 003.jpg

      -----------------------------------------------------------

    4. 004.jpg

      -----------------------------------------------------------

    5. 005.jpg

    හෆ්ෆා... PayPal ගියෙ නැහැ මචන්. මුලින්ම Credit or Debit Card ටික් කරලා. Debit card details ටික fill කරලා, Confirm and Pay කරලා දැම්මා.

    Paypal Account එකක් ඇඩ් කරලා නැහැ Account එකට. Paypal එකක් ඇඩ් කරන්න ඕනිද ඔය වාසිය ගන්න?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අම්මො මුන් රේට් එක හ්දල තියෙන්නෙ 146 ගානේ -6 අඩුවෙන්. ඒත් ලොකුවට හිතන්න එපා බන්. අපි බයි කරන්නේ කොහොමත් 10 අඩු ඒවනේ බන්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෆ්ෆා... PayPal ගියෙ නැහැ මචන්. මුලින්ම Credit or Debit Card ටික් කරලා. Debit card details ටික fill කරලා, Confirm and Pay කරලා දැම්මා.

    Paypal Account එකක් ඇඩ් කරලා නැහැ Account එකට. Paypal එකක් ඇඩ් කරන්න ඕනිද ඔය වාසිය ගන්න?

    ඒක නම් දන්නේ නැහැ බන් :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Malli tnx help kalata. Pin eka ada awa
    Bank holidays thami seen eka wela
    Thiyenne. Oka kiwwe ne bank eke inna
    Harak tika. Tnx again :)

    ඒකනේ පොඩ්ඩක් ඉවසුව නම් ඉවරයිනේ..දැන් සමහරවිට ඕකෙන් ඔයා ගහන Code ඒකට අදාළ රු. 351.36 විතරක් refund වෙයිද දන්නේ නැහැ :baffled: අනිත් දෙක refund වෙන එකක් නැද්ද දන්නේ නැහැ :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඒකනේ පොඩ්ඩක් ඉවසුව නම් ඉවරයිනේ..දැන් සමහරවිට ඕකෙන් ඔයා ගහන Code ඒකට අදාළ රු. 351.36 විතරක් refund වෙයිද දන්නේ නැහැ :baffled: අනිත් දෙක refund වෙන එකක් නැද්ද දන්නේ නැහැ :(

    Ekanam awulak ne, direct pay karanawata
    Wadaa paypal eken catd link
    Karala hadagatta eka athi. Nattan refund ganna
    Adanna epai. :yes: