Com bank balance

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    online banking තියනවා නම් username/password තියෙන්න එපැයි, එහෙම නම් ලොග් වෙලා බලන්න පුලුවන්
    මම දැකල තියනවා commercial bank, online banking එකේ online ම රෙජිස්ටර් ඔප්ශන් එක අලුතෙන් දාල තියනවා එතනින් රෙජිස්ටර් වෙන්න ට්‍රයි එකක් දීල බලන්න
    https://www.commercialbk.com/online/2/2/22001.aspx
    මෙතන සෙල්ෆ් රෙජිස්ට්‍රේශන් ඔප්ශන් එක බලන්න
    දැන් ටෙලිෆෝන් එකෙන් කිසිම බැංකුවක් බැලන්ස් එක කියන්නෙ නැහැ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    E passbook එකෙන් බල්න්න පුලුවන් වෙන වෑඩ බෑ.
    එකවුන්ට් එක හදනකොට පෝන් නුම්බර් එක දීලනම්. හෙට උන්ට කෝල් කරලා active කරගන්න

    සල්ලි යවන්න වගේ එවට වෙබ්, ඈප් එක තමා

    Fees & charges
    This facility will be provided totally free of charge

    How to use e-Passbook facility

    Step 01 : Download app

    Download the Commercial Bank Mobile banking App for your Android or Apple device and click "epassbook" in the app home page

    Step 02 : Request initial access code

    For registration with initial access code please contact Digital Banking Unit call center on below telephone numbers or visit your nearest Commercial Bank branch

    +94 11 2 353576
    +94 11 2 353596
    +94 11 2 353482

    https://www.combank.net/newweb/en/personal/services/e-passbook
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    online banking තියනවා නම් username/password තියෙන්න එපැයි, එහෙම නම් ලොග් වෙලා බලන්න පුලුවන්
    මම දැකල තියනවා commercial bank, online banking එකේ online ම රෙජිස්ටර් ඔප්ශන් එක අලුතෙන් දාල තියනවා එතනින් රෙජිස්ටර් වෙන්න ට්‍රයි එකක් දීල බලන්න
    https://www.commercialbk.com/online/2/2/22001.aspx
    මෙතන සෙල්ෆ් රෙජිස්ට්‍රේශන් ඔප්ශන් එක බලන්න
    දැන් ටෙලිෆෝන් එකෙන් කිසිම බැංකුවක් බැලන්ස් එක කියන්නෙ නැහැ

    Input details does not match with Bank records. Please visit the nearest branch to update records.

    mehema enava ban hariyatama details dunna..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Com Bank ePassbook app එක දාගන්න. Balance බලන්න පුලුවන්. Last transactions කීපයක් බලාගන්න පුලුවන්. එච්චරයි
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    E passbook එකෙන් බල්න්න පුලුවන් වෙන වෑඩ බෑ.
    එකවුන්ට් එක හදනකොට පෝන් නුම්බර් එක දීලනම්. හෙට උන්ට කෝල් කරලා active කරගන්න

    සල්ලි යවන්න වගේ එවට වෙබ්, ඈප් එක තමා

    Fees & charges
    This facility will be provided totally free of charge

    How to use e-Passbook facility

    Step 01 : Download app

    Download the Commercial Bank Mobile banking App for your Android or Apple device and click "epassbook" in the app home page

    Step 02 : Request initial access code

    For registration with initial access code please contact Digital Banking Unit call center on below telephone numbers or visit your nearest Commercial Bank branch

    +94 11 2 353576
    +94 11 2 353596
    +94 11 2 353482

    https://www.combank.net/newweb/en/personal/services/e-passbook

    ela ela mama balannam

    thankz