com bank online fees

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Machan com bank debit card eken online 30000 wage item ekakata pay karoth kiyak bank charge yanawada?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan com bank debit card eken online 30000 wage item ekakata pay karoth kiyak bank charge yanawada?

    මම ඔහොම ලොකු ගානක් pay කරලා නම් නැහැ..එහෙම වෙනම Bank Charges කියලා ගන්නේ නම් නැහැ බන් සාමන්යෙන්..මේ දවස්වල $ එකකට රු. 155 ක් වගේ සෙට් වෙනවා...

    උඹ ගන්නේ Rupees වලින් charge කරන සයිට් එකකින් නම් වෙනම charges ගන්න එකක් නැහැ, listed price එකම ගනියි..මෙහෙමයි, සාමන්යෙන් ෂොප් එකකට යම්කිසි ප්‍රමාණයක sales නැත්තන් bank එකෙන් ඒ shop එකෙන් චාජ් කරනවා 3% ක්..එක නිසා තමයි ඔය සමහර කඩවලින් බඩු ගත්තම උන් කියන්නේ 3% ක් වැඩිවෙනවා කියල (උන් ඒ ගාන අපෙන් අල්ලන්නේ :P )

    මේකට ඕක අදාළ වෙනවද නැද්ද දන්නේ නැහැ..

    ශුවර්ම නැත්තන් Card Center ඒකට ගන්න මේ නුම්බෙර් එකෙන්: +94 11 2353353

    e-Banking Division (0112353596) ඒකට ගත්තත් උත්තර දෙයි, හැබැයි බොහෝ විට කෝල් එක transfer කරයි Card Center ඒකට :yes:

    මේකේ ඉන්න එවුන්ට වඩා ෂුවර් උත්තරයක් උන්ගෙන් කෙලින්ම ගන්න පුළුවන් :yes: