Com Bank Statement

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    Mage com bank saving acc ekk tiyane, mat LAST MONTH 3ne ststement ekka one (in PDF / JPG). kohamada mage APP ekin hari OR ONLINE Banking ekin hari meka ganne..
    App ekin EXCEL format ekin ganna puluwan , eth e pages professional ne nikan SIMPLE EXCEL sheets witharai... BANK NAME LOGO ekka REAL statement download karaganna vidiyak neddda ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    වෙබ් එකෙන් ලොග් වෙලා combank digital
    එකවුන්ට් එක සිලෙක්ට් කරලා ඇතුලට ගිහින්
    ඩේට් රේන්ජ් එක සිලෙක්ට් කරලා
    pdf එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    Combank logo එකත් එක්ක තියන ලෙටර් හෙඩ් එකකින් ඩවුන්ලෝඩ් වෙනවා pdf එක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538

    එහෙම ගන්න සමහර විට ගිණුම අළුත් ගිණුමකට හරවන්න වෙයි
    මගේ පරණ Account එකක් තිබුනේ මගේ එහෙම ගන්න බැරි වුනා බැංකුවට ගිහින් කිව්වාම අලුත් Account එකකට හැරව්වා එයාලා ඊට පස්සේ Download කරන්න පුළුවන් එහෙම හැරව්වට පස්සේ මට E-mail වලින් , ලියාපදිංචි තැපැලෙන් එනවා ස්ටේට්මන්ට් එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    Mage com bank saving acc ekk tiyane, mat LAST MONTH 3ne ststement ekka one (in PDF / JPG). kohamada mage APP ekin hari OR ONLINE Banking ekin hari meka ganne..
    App ekin EXCEL format ekin ganna puluwan , eth e pages professional ne nikan SIMPLE EXCEL sheets witharai... BANK NAME LOGO ekka REAL statement download karaganna vidiyak neddda ?
    බැන්ක් එකට ගිහින් ඉල්ලා ගනින්කො
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    එහෙම ගන්න සමහර විට ගිණුම අළුත් ගිණුමකට හරවන්න වෙයි
    මගේ පරණ Account එකක් තිබුනේ මගේ එහෙම ගන්න බැරි වුනා බැංකුවට ගිහින් කිව්වාම අලුත් Account එකකට හැරව්වා එයාලා ඊට පස්සේ Download කරන්න පුළුවන් එහෙම හැරව්වට පස්සේ මට E-mail වලින් , ලියාපදිංචි තැපැලෙන් එනවා ස්ටේට්මන්ට් එක.
    එහෙම එකක් නැහැ
    මම දැන් බලපු එකවුන්ට් එක 2010 විතර හදපු එකක්
    ඉස්සර මම යූස් කරේ උන්ගෙ පරන ඇප් එක
    පස්සෙ අලුත් ඇප් එක ආවට පස්සෛ ඒකට නිකන්ම රෙජිස්ටර් උනා විතරයි
    මගේ එකවුන්ට් තුනක් තියනවා (2010-2015 වගේ කාලෙ හදපු) තව කාඩ් තියනවා ඒ සේරම combanak digital එකට auto ඇවිත් තියෙන්නෙ. කිසිම දෙයක් කරන්න ඕන උනේ නැහැ

    බැන්ක් එකට ගිහින් ඉල්ලා ගනින්කො
    සල්ලි ගන්නවා පිටු ගානට. පිටුවකට 100ක්ද 150ක්ද ගන්නවා
    PDF අරගෙන ප්‍රින්ට් කරගන්න එක ලේසියි සහ ලාබයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,256
    113
    ගග අද්දර

    මට ගත්ත හේතුව නම් මතක නැහැ දැන්, ඔය ඩිජිටල් ගන්න එක හරියන්නෙ නැහැ කියලා මං බැංකුවට ගිහින් එකක් අරගෙන ආවා මතකයි.
     
    Pools

    Junior member
  • Mar 5, 2026
    64
    38
    18
    Saving AC aka Open kare Pass Book akak aragena nam original statement aka wage anne na. pass book nathuwa e statement widiyata open karanam puluwan. pass book widiyatanam ac aka haduwe bank akata kiyala e statement widiyata change karaganna. issarahata athakota email akatath anawa monthly statement. naththam page akakata 150/- or 200/- charge karanawa.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    මට ගත්ත හේතුව නම් මතක නැහැ දැන්, ඔය ඩිජිටල් ගන්න එක හරියන්නෙ නැහැ කියලා මං බැංකුවට ගිහින් එකක් අරගෙන ආවා මතකයි.
    පුලුවන් බන්
    මන් කමෙන්ට් එක දැම්මෙ ඩවුන්ලෝඩ් කරලා බලලා

    මම හිතන්නෙ ගොඩක්ම පරන date range එකක් නං බැරිව ඇති, උඹට අවුල උනේ එහෙම එකක් වෙන්න ඇති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    එහෙම එකක් නැහැ
    මම දැන් බලපු එකවුන්ට් එක 2010 විතර හදපු එකක්
    ඉස්සර මම යූස් කරේ උන්ගෙ පරන ඇප් එක
    පස්සෙ අලුත් ඇප් එක ආවට පස්සෛ ඒකට නිකන්ම රෙජිස්ටර් උනා විතරයි
    මගේ එකවුන්ට් තුනක් තියනවා (2010-2015 වගේ කාලෙ හදපු) තව කාඩ් තියනවා ඒ සේරම combanak digital එකට auto ඇවිත් තියෙන්නෙ. කිසිම දෙයක් කරන්න ඕන උනේ නැහැ
    එහෙමද මගේ නම් මම බැංකුවට ගිහින් ගත්තේ Digitel Banking එකේ නැති නිසා එදා උන්ට ගැටළුව කිව්වා ම වෙන ගිණුමකට මාරු කළා ගිණුම් අංකය එකමයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,256
    113
    ගග අද්දර
    පුලුවන් බන්
    මන් කමෙන්ට් එක දැම්මෙ ඩවුන්ලෝඩ් කරලා බලලා

    මම හිතන්නෙ ගොඩක්ම පරන date range එකක් නං බැරිව ඇති, උඹට අවුල උනේ එහෙම එකක් වෙන්න ඇති
    මට මතක නැහැ බං හරියටම මොකද උනේ කියලා. ළඟ
    Range statement එකක් ගත්තේ. සිල් එකවත් ඉල්ලුවද මන්ද.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    මට මතක නැහැ බං හරියටම මොකද උනේ කියලා. ළඟ
    Range statement එකක් ගත්තේ. සිල් එකවත් ඉල්ලුවද මන්ද.
    සීල් එක ගහල නං බැංකුවෙන්ම ගන්න ඕන
    අපි ප්‍රින්ට් කරන් ගියත් සීල් එක ගහලා දෙන්නෙ නැහැ

    නමුත් 90%ක්ම තැන් වලට දැන් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරපුව ගන්නවා
    හරි නං බැංකුවෙ එවුන්ට මේක ඩිජිටල් සයින් කරලා දෙන්න පුලුවන් එහෙම කරන්න ලංකාවෙ බැංකු කවදාවත් දියුනු වෙන එකක් නැහැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,057
    7,344
    113
    Kotahena
    Commercial Bank Branch ekata ගිහිං කියන්න උබේ account eka passbook eken statement account ekata convert karaganna ona මට request application eka denna kiyala. ඊටපස්සේ thamai එහෙම පුළුවන් වෙන්නෙ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,256
    113
    ගග අද්දර
    සීල් එක ගහල නං බැංකුවෙන්ම ගන්න ඕන
    අපි ප්‍රින්ට් කරන් ගියත් සීල් එක ගහලා දෙන්නෙ නැහැ

    නමුත් 90%ක්ම තැන් වලට දැන් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරපුව ගන්නවා
    හරි නං බැංකුවෙ එවුන්ට මේක ඩිජිටල් සයින් කරලා දෙන්න පුලුවන් එහෙම කරන්න ලංකාවෙ බැංකු කවදාවත් දියුනු වෙන එකක් නැහැ.
    Untat ona apiwa puluwan taram rasthiyadu krnna bn.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,395
    886
    113
    මගේ තිබ්බේ පාස් බුක් එකට හදපු පරණ අකවුන්ට් එකක්. මම ගිය අවුරුද්දෙ statement එකක් ගත්ත, branch එකට combank app එකෙනුයි, මගෙ registered email එකෙනුයි මේල් කරල. Email එකකින්ම එවුව statement. ගානක් කැපිලත් තිබ්බ ඒකට (හරියට මතක නෑ කීයද කියල).

    ඔයාගෙත් පාස්බුක් එකව්න්ට් එකක් නම් තියෙන්නෙ, වෙලාවක බැංකුවට ගිහින් statement එකකට හරවගන්න. ඊට පස්සේ email/ post දෙකෙන් ඔයා කැමති විදියට ඒවන්න කියන්න. මමත් email එකට එන විදියට හදා ගත්ත.