.com Domain Name එකක් $ 1.17 ගමු 2019 වෙනකම් ම

Nadun24

Member
Apr 12, 2018
155
41
0
.com + private registration එක්ක ගන්නවනම් කීයක් වෙයිද?

ඔකොටම $ 15 අඩුවෙන් යයි Godaddy වල

Namesilo.com එකෙන් ගත්තා නම් හරි එකේ $ 8.99 Domain එකක් Whois protection Free
 

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961
    113
    ඔකොටම $ 15 අඩුවෙන් යයි Godaddy වල

    Namesilo.com එකෙන් ගත්තා නම් හරි එකේ $ 8.99 Domain එකක් Whois protection Free

    7AFE0Y5.jpg


    මං එහෙනම් බර ගානක් ගෙවනවනේ godaddy එවුන්ට. මුන්ගේ මහ කැරි ගානක් ගන්නේ
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    promocode ekak tiyei num diyan, mn thawa masa 4 change karnwa :(

    namesilo නම් බන් Promo Code වලට ලොකුවට අඩු කරන්නේ නෑ වැඩිම උනොත් $1 වගේ තමයි හැබැයි එකේ ගනම් අඩුයි අනිත් ඒවා එක්ක බලනකොට.