මෙන්න මුන් CC Annual fee එක වැඩි කරලා... message එකක්වත් ආවෙ නැහැ නේද... අද නිකමට website එක බලද්දි දැක්කේ... :angry: Platinum - 3500 > 4500 LKR Gold - 2500 > 3500 LKR Silver - 1500 > 2500 LKR