Combank online banking

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මාරුවෙයන් හොඳ ඩවුන් ටයිම් අඩු යුසර් ෆ්‍රෙන්ඩ්ලි ඔන්ලයින් බෑන්ක් සේවයකට

නේෂන් ට්‍රස්ට් බෑන්ක් එකේ වගේ
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මාරුවෙයන් හොඳ ඩවුන් ටයිම් අඩු යුසර් ෆ්‍රෙන්ඩ්ලි ඔන්ලයින් බෑන්ක් සේවයකට

    නේෂන් ට්‍රස්ට් බෑන්ක් එකේ වගේ

    ow ithin users la poddak innakota NTB wage ewa down wenne ne :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ithin users la poddak innakota NTB wage ewa down wenne ne :lol::lol::lol:

    මට දන් කීහන් userla වැඩි කොමර්ෂල් එකෙයි userla අඩු ntb එකෙයි අතර වෙනස
    userla වැඩියි නම් ඊ ගාන handle කරගන්න අදාල equipment වෙබ් services upgrade කරලා තියෙන්න ඕනේ
    userla වැඩියි කියන එක නිදහසට කාරණවක් නම් එහෙනං paypal එකත් ඩවුන් වෙන්න එපයි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ow ban keraki keraki thama thiyenne buffer wenawa. tika welawak buffer wela eka paratama ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ kiyala enawa ban
     

    SandN

    Member
    Jul 5, 2016
    83
    4
    0
    online not responding

    i called head office. one guy said there is a problem but unable to identify the issue.