Combank RFC account with

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Skrill එකෙන් RFC account එකකට සල්ලි wire transfer කරන්න පුලුවන්ද ?

    කවුද ඉන්නේ Skrill එකෙන් RFC account එකකට සල්ලි withdrow කරලා තියෙන අය .
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Skrill එකෙන් RFC account එකකට සල්ලි wire transfer කරන්න පුලුවන්ද ?

    කවුද ඉන්නේ Skrill එකෙන් RFC account එකකට සල්ලි withdrow කරලා තියෙන අය .

    EURO වලින් පුළුවන්. මම කරලා තියෙනවා. RFC account එක USD නම් USD වලට convert වෙලා තමයි වැටෙන්නේ.