Combination Multimedia System

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මම කලින් දවසක දැම්මා ත්‍රෙඩ් එකක් අපේ computer එකේ තියෙන films ටික පිළිවෙලකට හදාගන්නේ කොහොමද කියල .

    තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු

    මම ඒ වැඩේ කරේ මම හදපු software එකක තියෙන එක module/feature එකක් භාවිතා කරලයි. ඉතින් මම හිතුව ඒ software එක ඔයාලත් එක්ක බෙදාගන්න. මේ software එක download කරගන්න පුළුවන් මේ සයිට් එකෙන්.

    Web Site

    Direct Download Link

    ගැන ඔක්කොම විස්තර සිංහලෙන් මම ටයිප් කරපු user manual එක download කරගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.

    ඉතින් ඔයාලත් බලන්න හොදයිද කියල මේ software එක. මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.කලින් දාපු ත්‍රෙඩ් එකේදී saw1993 සහෝ මට දුන්න හොද වටිනා අදහසක්. මම ඉතින් එයා දීපු අදහසට අනුව ඒ අලුත් feature එකත් add කරලා updated version එක upload කරලා තියෙන්නේ.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මචෝ මට මතකයි ඒ කාලේ ඉදන්ම සොෆ්ට්වෙය හදල මේකෙ දානවා..සුපිරි මචං. ජාව ඉගෙනගන්න කෙනෙක්ට දෙන්න තියන උපදෙස මොකක්ද ?
    Rep++++
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචෝ මට මතකයි ඒ කාලේ ඉදන්ම සොෆ්ට්වෙය හදල මේකෙ දානවා..සුපිරි මචං. ජාව ඉගෙනගන්න කෙනෙක්ට දෙන්න තියන උපදෙස මොකක්ද ?

    දෙන්න තියෙන උපදෙස තමයි බන් , අලුත් දේවල් හිතන්න ඕනේ හැම වෙලේම , ඊට පස්සේ ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙනකන් උත්සහ කරන්න ඕනේ , හොයල ඉගෙන ගන්න ඕනේ.මමනම් මේ ඔක්කොම කරන්නේ තනියම හොයාගෙන ඉගෙන ගෙන බන් . මම java course කරලා නැහැ.ඒ උනාට මම මේ software හදන්නේ. අලුත් අදහස් එක්කම ආසාවයි උත්සහයයි තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Lahiru120

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    දෙන්න තියෙන උපදෙස තමයි බන් , අලුත් දේවල් හිතන්න ඕනේ හැම වෙලේම , ඊට පස්සේ ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙනකන් උත්සහ කරන්න ඕනේ , හොයල ඉගෙන ගන්න ඕනේ.මමනම් මේ ඔක්කොම කරන්නේ තනියම හොයාගෙන ඉගෙන ගෙන බන් . මම java course කරලා නැහැ.ඒ උනාට මම මේ software හදන්නේ. අලුත් අදහස් එක්කම ආසාවයි උත්සහයයි තියෙන්න ඕනේ.

    :):):):):):cool::cool::cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    සුපිරි වටිනා thread එකක් මචං
    Rep නම් දෙන්න බැහැලු හෙට දෙන්නම්​