මම කලින් දවසක දැම්මා ත්‍රෙඩ් එකක් අපේ computer එකේ තියෙන films ටික පිළිවෙලකට හදාගන්නේ කොහොමද කියල .
තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු
මම ඒ වැඩේ කරේ මම හදපු software එකක තියෙන එක module/feature එකක් භාවිතා කරලයි. ඉතින් මම හිතුව ඒ software එක ඔයාලත් එක්ක බෙදාගන්න. මේ software එක download කරගන්න පුළුවන් මේ සයිට් එකෙන්.
Web Site
Direct Download Link

ගැන ඔක්කොම විස්තර සිංහලෙන් මම ටයිප් කරපු user manual එක download කරගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.
ඉතින් ඔයාලත් බලන්න හොදයිද කියල මේ software එක. මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.කලින් දාපු ත්‍රෙඩ් එකේදී saw1993 සහෝ මට දුන්න හොද වටිනා අදහසක්. මම ඉතින් එයා දීපු අදහසට අනුව ඒ අලුත් feature එකත් add කරලා updated version එක upload කරලා තියෙන්නේ.