උඹට සයිට් එකක් නැද්ද මචන්?
https://smartbiz-nbt.blogspot.com/Danata podi free site ekak haduwa me aoftware ekata : combination.zyrosite.com kiyala

Thiyena onama film list ekak folder list ekak, text ekak widihata Text list ekakata copy karaganna ba neda?
http://lbpcreations.yolasite.com/datalist.php
Menna me software eken onama select krapu file/folder list ekak drag and drop karapu gaman text list ekak widihata nam list eka hadaganna puluwan...
Mekedi machan wenne rename wena eka witharak nemei , poster download, subtitle download saha e films tika piliwelakaya wen karala wena wenama folders hadala api select karala thiyena location ekata move karanawa . E wagema e films/tv series tika gallery ekakata load karanawa play karannath puluwan. Balapu films gallery eke highlight karala mark wena ekath wenawa


මම බැලුව උබ කලින් දාපු එක..
අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්..
desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි..
app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ..
එහෙම නැතුව කරපං..
පට්ට බන්..
keep it up..
![]()
මම බැලුව උබ කලින් දාපු එක..
අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්..
desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි..
app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ..
එහෙම නැතුව කරපං..
පට්ට බන්..
keep it up..
![]()
මචන් widgets අදුරගන්න බැරි එකට මම පොඩි පිලියමක් දුව. පරණ ලින්ක් එකෙන්ම අලුත් version එක download කරගන්න පුළුවන්.
අහ් දැන් හරි..
ඒක auto ම වෙන්නෙ නැතුව user ගෙන් අහල ඉදපන්.. walkaround ඕනද කියල.. user yes දුන්නොත්.. ඕක වෙන්න දාපං..
narrate වෙන ඒකත් එහෙමයි..
user ගෙන් අහන්නෙ නැතුව වෙන්න දාන්න එපා.. සින්දුවක් අහ අහ ඉන්න කොට narrate වෙන්න ගත්තම..
එපා වෙනව නේ..
මුලින්ම wizard එකක් වගේ දාපං ඔය settings ටික user ට ඕන නම් on කර ගන්න..
startup එකේදී run වෙන එකේ ඉදල
app එකේ features මොනාද කියල ඔය උබ වෙන්න දාල තියන එකට වෙනකන් සේරම user ට ඕන විදියට දාගන්න..
තව කල්පනා කරල තව simple කරපං..
widget විතරක් ම නෙවේ වෙනම ui එකකුත් හදපන්..
widgets ඕන නම් on කරගන විදියට..
උබ ගොඩක් මහන්සි වෙලා තියනව නේ මේකට..
ඉතින් අපරාදෙ හරියට කලේ නැත්තම්..
තව develop කරපං good luck![]()
Meka promote parak gahapan e taram watinawa