Combination Multimedia System

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Thiyena onama film list ekak folder list ekak, text ekak widihata Text list ekakata copy karaganna ba neda?

    http://lbpcreations.yolasite.com/datalist.php

    Menna me software eken onama select krapu file/folder list ekak drag and drop karapu gaman text list ekak widihata nam list eka hadaganna puluwan...

    Mekedi machan wenne rename wena eka witharak nemei , poster download, subtitle download saha e films tika piliwelakaya wen karala wena wenama folders hadala api select karala thiyena location ekata move karanawa . E wagema e films/tv series tika gallery ekakata load karanawa play karannath puluwan. Balapu films gallery eke highlight karala mark wena ekath wenawa
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy
    Mekedi machan wenne rename wena eka witharak nemei , poster download, subtitle download saha e films tika piliwelakaya wen karala wena wenama folders hadala api select karala thiyena location ekata move karanawa . E wagema e films/tv series tika gallery ekakata load karanawa play karannath puluwan. Balapu films gallery eke highlight karala mark wena ekath wenawa

    pw hari.. Me mama kiwe wenama seen ekak ban..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම බැලුව උබ කලින් දාපු එක..
    අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්..
    desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි..
    app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ..
    එහෙම නැතුව කරපං..
    පට්ට බන්..
    keep it up..

    :love::love:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම බැලුව උබ කලින් දාපු එක..
    අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්..
    desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි..
    app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ..
    එහෙම නැතුව කරපං..
    පට්ට බන්..
    keep it up..

    :love::love:

    Thanks Ban . User manual ekenam okkoma gana wisthara karala thiyenawa. Uba kiwwa wage e tika hadanna one ban
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම බැලුව උබ කලින් දාපු එක..
    අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්..
    desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි..
    app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ..
    එහෙම නැතුව කරපං..
    පට්ට බන්..
    keep it up..

    :love::love:

    මචන් widgets අදුරගන්න බැරි එකට මම පොඩි පිලියමක් දුව. පරණ ලින්ක් එකෙන්ම අලුත් version එක download කරගන්න පුළුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් widgets අදුරගන්න බැරි එකට මම පොඩි පිලියමක් දුව. පරණ ලින්ක් එකෙන්ම අලුත් version එක download කරගන්න පුළුවන්.

    අහ් දැන් හරි..
    ඒක auto ම වෙන්නෙ නැතුව user ගෙන් අහල ඉදපන්.. walkaround ඕනද කියල.. user yes දුන්නොත්.. ඕක වෙන්න දාපං..
    narrate වෙන ඒකත් එහෙමයි..
    user ගෙන් අහන්නෙ නැතුව වෙන්න දාන්න එපා.. සින්දුවක් අහ අහ ඉන්න කොට narrate වෙන්න ගත්තම..
    එපා වෙනව නේ..

    මුලින්ම wizard එකක් වගේ දාපං ඔය settings ටික user ට ඕන නම් on කර ගන්න..
    startup එකේදී run වෙන එකේ ඉදල
    app එකේ features මොනාද කියල ඔය උබ වෙන්න දාල තියන එකට වෙනකන් සේරම user ට ඕන විදියට දාගන්න..

    තව කල්පනා කරල තව simple කරපං..
    widget විතරක් ම නෙවේ වෙනම ui එකකුත් හදපන්..
    widgets ඕන නම් on කරගන විදියට..
    උබ ගොඩක් මහන්සි වෙලා තියනව නේ මේකට..
    ඉතින් අපරාදෙ හරියට කලේ නැත්තම්..

    තව develop කරපං good luck
    11.gif
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අහ් දැන් හරි..
    ඒක auto ම වෙන්නෙ නැතුව user ගෙන් අහල ඉදපන්.. walkaround ඕනද කියල.. user yes දුන්නොත්.. ඕක වෙන්න දාපං..
    narrate වෙන ඒකත් එහෙමයි..
    user ගෙන් අහන්නෙ නැතුව වෙන්න දාන්න එපා.. සින්දුවක් අහ අහ ඉන්න කොට narrate වෙන්න ගත්තම..
    එපා වෙනව නේ..

    මුලින්ම wizard එකක් වගේ දාපං ඔය settings ටික user ට ඕන නම් on කර ගන්න..
    startup එකේදී run වෙන එකේ ඉදල
    app එකේ features මොනාද කියල ඔය උබ වෙන්න දාල තියන එකට වෙනකන් සේරම user ට ඕන විදියට දාගන්න..

    තව කල්පනා කරල තව simple කරපං..
    widget විතරක් ම නෙවේ වෙනම ui එකකුත් හදපන්..
    widgets ඕන නම් on කරගන විදියට..
    උබ ගොඩක් මහන්සි වෙලා තියනව නේ මේකට..
    ඉතින් අපරාදෙ හරියට කලේ නැත්තම්..

    තව develop කරපං good luck
    11.gif

    තැන්ක්ස් මචන් , introduction එක එන්නේ එක පාරයි මචන්. ඒ install කරලා first run එකේදී විතරයි. මම ඒක auto එන්න දැම්මේ මචන්, කීප දෙනෙක්ම මට කිව්ව widget මොනාද කියල හොයාගන්න බහ කියල මුලින්ම. එකයි බන්. උබ කිව්ව වගේ narration පාර්ට් එක හදන්න ඕනේ user ගේ කැමැත්ත අනුව වෙන්න. widgets on off කරන wade වෙන්නේ බන් , widget එකේ remove වෙන එකටත් simple method එකක් හදන්න ඕනේ. thank you බන් උබේ අදහස් වලට.

    ඔය වගේ මට දෙනවනම් මට හරි ආසයි වගේම හරි ලේසි මේ වැඩේ ඉස්සරහට කරන්න මචන්.