Combo virus

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මචන්ලා combo කියලා virus එකක් machine එකේ run වෙනවා file extension ඔක්කොම combo කියලා වැටිලා තියෙන්නේ open වෙන්නේ නැ extension එක වෙනස් කරත් :( . file ටික ගොඩ දාගන්න කවුරු හරි දන්න දෙයක් තියේ නම් කියන්න ලොකු උදවුවක් :love:

    #ransomware එකක් :baffled: