අපි කවුරුත් ආසයිනේ කොමික් පොත් කියවන්න. මට නිකමට හිතුනා මම කියවන / වැඩියෙන් ආස / කොමික් පොත් ටිකක් බෙදා හදාගන්න.
ඔක්කොටම කලින් කියන්න ඕනේ මේවා එකක්වත් මගේ අප්ලෝඩ් නොවන බව !
හරි අපි මෙහෙම කියමුකෝ දැනට ගොඩක් ය අතර ජනප්‍රිය කොමික් පොත් එන්නේ එක්කෝ
Marvel Comics එහෙම නැත්තන් DC Comics දෙකෙන් කියලනේ හැමෝම හිතන්නේ එත් ඊට අමතරව තව කොමික් පොත් ප්‍රකාශ කරන අය ඉන්නවා, සමහරු දන්නවත් ඇති අනිත් යට දැනගන්නත් එක්ක අපි ඒ ඒ සමාගම් ගැන ටිකක් හොයලා බලමු නේද?
මන් හිතනවා නිකන්ම කොමික් පොත් මේකේ පොස්ට් කරනවට වඩා මුලින් ඒ ඒ කොමික් පොත් ප්‍රකාශයට පත් කරන ආයතන ගැන කෙටියෙන් මතක් කිරීමක් කරන එක හොදයි කියලා

Last edited:
kalin podi wistharayak denna haduwe
එක සාධාරණයි මොකදා අපිට වැඩි හරියක් වෙළද පොලේ දකින්න තියෙන්නේ මර්වල් අයගේ කොමික් පොත් තමා නම් වශයෙන් කියනවා නම් X men , Iron Man , Hulk , Spider man වගේ එකී මෙකි ගොඩක් ප්‍රසිද්ධ පොත් අයත් වෙන්නේ මෙයාලට

welawak labunoth upload karannam