~ Comic Books ~ Daily Updates

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    X-Men Origins: Gambit

    X-Men Origins: Gambit

    1338437440_medium.jpeg


    X-Men Origins: Gambit
    CBR | 20.15 MB

    X men comic පොත් වල නිතර දකින චරිතයක් මේ Gambit ගේ කතාවේ සුල මුල එහෙම නැත්තන් Gambit කියන්නේ කව්ද කොයි වගේ කෙනෙක්ද කියන එක කියන්නේ මේ කතාවෙන්
    Code:
    http://www.mediafire.com/?x3yxpvd4e57kxdb
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    X-Men - Regenesis Complete Story (2011-2012)

    X-Men - Regenesis Complete Story (2011-2012)

    1338225403_medium.jpeg


    X-Men - Regenesis Complete Story (2011-2012)
    CBR | 41 Issues | 1.05 GB

    Comic books kiyawana aya athare godak katha bahata lak wechcha 2012 wasare marvel comic book event eka una Avengers vs. X-Men kathaa maalawe muulika adithalama danne me kathaa malawa ehema naththan storyline eka :)

    Code:
    [URL]http://filepost.com/files/8c4cbba9/X-Men_Regenesis_complete_story.part1.rar/[/URL]
    [URL]http://filepost.com/files/d9e642d6/X-Men_Regenesis_complete_story.part2.rar/[/URL]
    [URL]http://filepost.com/files/3a1f4799/X-Men_Regenesis_complete_story.part3.rar/[/URL]
    [URL]http://filepost.com/files/cab15a49/X-Men_Regenesis_complete_story.part4.rar/[/URL]
    [URL]http://filepost.com/files/dc6f2113/X-Men_-_Regenesis_complete_story.rar/[/URL]
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Green Lantern - New Guardians Annual 01 (2013)

    Green Lantern - New Guardians Annual 01 (2013)

    1357738813_medium.jpeg


    Green Lantern - New Guardians Annual 01 (2013)
    CBR | 40 pages | 75.97 MB

    me thiyenne me maase patan gaththu aluth comic book ekak DC Comics ayage :)

    Code:
    http://www.mediafire.com/?vx77s6899tp4v6b
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Marvel NOW! යටතේ පල වෙන කතා මාලාවන් ටිකක් තමා දැන් දෙන්න යන්නේ මුලින්ම දෙන්නම් Thor - God of Thunder කතා මාලාව. තවම කොටස් 4 යි ආවේ


    Thor God of Thunder 001 (2013)
    1352903944_medium.jpeg


    Thor God of Thunder 001 (2013)
    CBR | 24 pages | 12.46 MB

    Code:
    http://www.mediafire.com/?rrz2ecder754tde


    Thor God of Thunder 002 (2013)

    1354119111_medium.jpeg


    Thor God of Thunder 002 (2013)
    CBR | 24 pages | 12.60 MB

    Code:
    http://www.mediafire.com/?69d27ndlrj7rirc


    Thor God of Thunder 003 (2013)

    1355935514_medium.jpeg


    Thor God of Thunder 003 (2013)
    CBR | 24 pages | 12.60 MB

    Code:
    http://www.mediafire.com/?37da7x2w0pg0fv4


    Thor God of Thunder 004 (2013)

    1357747105_medium.jpeg


    Thor God of Thunder 004 (2013)
    CBR | 24 pages | 24.88 MB

    Code:
    http://www.mediafire.com/?akw0hlfjv7dxf5q
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    The First X-Men

    Marvel Now! යටතේ නිකුත් වෙච්ච ලිමිටඩ් සිරිස් එකක් තමා The First X-Men කියන්නේ. මේ කතාමාලාව එන්න කලින් ගොඩක් ය හිතුවේ මර්වල් යට අලුතින් කතා ලියන්න තරඟ වස්ථුබීජ නා කියලා එහෙම නැත්තන් සිංහලින් කියනවා නම් story arcs :rofl:


    The First X-Men කතා මාලාව බිහි වෙන්නේ ඒ අතරතුර. ප්‍රොෆෙසර් X විසින් මුල්ම X men කණ්ඩායම එකතු කරගන්න කලින් වෙන සිද්ධි දාමය තමා මෙතනින් පෙන්නන්නේ. Logan / Wolverine තමා මුලින්ම x men කණ්ඩායමක් එකතු කරන ප්‍රොජෙක්ට් x එකට විරුද්ධව කටයුතු කිරිල්ල පටන් ගන්නේ


    The First X-Men 001 (2012)

    1343831422_medium.jpeg


    The First X-Men 001 (2012)
    CBR | 23 pages | 25.32 MB

    Code:
    http://www.mediafire.com/?070sbttb68sn4g6


    The First X-Men 002 (2012)
    1346853772_medium.jpeg


    The First X-Men 002 (2012)
    CBR | 24 pages | 25.00 MB

    Code:
    http://www.mediafire.com/?91ahe1nq0te9na5


    The First X-Men 003 (2012)

    1349876735_medium.jpeg


    CBR | 23 pages | 20.59 MB

    Code:
    http://www.mediafire.com/?84jwznadan29qxl


    The First X-Men 004 (2012)

    1352906277_medium.jpeg


    CBR | 23 pages | 19.61 MB

    Code:
    http://www.mediafire.com/?45i9c6xdio46kii


    The First X-Men 005 (2012)

    1357746495_medium.jpeg


    CBR | 23 pages | 38.09 MB

    Code:
    http://www.mediafire.com/?6xnmhufhi8sdfqs
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Catwoman 01-12 (DC's New 52)

    Catwoman 01-12 (DC's New 52)

    catwoman1001.jpg


    Catwoman කියන්නේ DC Comics කට්ටියගේ පරණ කොමික් පොතක් එයාලා The New 52! සිරිස් එක යටතේ කතාමාලාව සම්පුර්ණයෙන්ම රි ලෝන්ච් කරා cat woman 000 කියලා තමා මුල්ම කොටස ආවේ මන් එක කලින් පොස්ට් එකට දුන්නා මෙතන ඉදන් දෙන්න යන්නේ ඉතිරි කොටස් 12

    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් නම් දැනට හොයාගන්න බැරි වුනා එත් ටොරෙන්ට් එකක් ලැබුනා. දැනට මේකේ කොටස් 15ක් ඇවිල්ලා තියේ ඉතිරි 3ත් මන් හවස් වෙන්න කලින් දෙන්නම්


    Download : torrent
    Code:
    http://kat.ph/catwoman-01-12-dc-s-new-52-greengiant-dcp-dcp-d-t6591325.html
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    X-Men: Days of Future Past

    X-Men: Days of Future Past

    X-Men-Days-of-Future-Past-Fan-Poster.jpg


    X-Men: Days of Future Past
    CBR | 178 Pages | 81.48 Mb

    ඔන්න කාලයක් තිස්සේ මන් හොයා හොයා හිටිය පොතක් ! මන් හිතන්නේ හැමෝම බලන් හිටිය එකක් වෙන්න ඕනේ මොකද ඊළඟට එන X Men ෆිල්ම් එක පදනම් වෙලා තියෙන්නේ මේ කතාව උඩ නිසා. සුපුරුදු පරිදි Marvel Comics ය තමා මේක කිකුත් කරේ ඒ 1980 ඔක්තෝබර් මාසයේ

    කෙටියෙන් කියනවා නම් X-Men: Days of Future Past කියන්නේ කොමික් පොත් කිහිපයක එකතුවක් වැඩිය විස්තර කරන්න ඕනේ නෑ කියවලා බලන්න :)

    Note : මේකට ටොරෙන්ට් එකක් විතරයි මට ලැබුනේ ඩිරෙක්ට් ලින්ක් එකක් ලැබුන ගමන් දෙන්නම්


    Code:
    http://kat.ph/x-men-days-of-future-past-tpb-marvel-requested-t6979141.html