Command Prompt වලින් Chat කරන්න!

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Command Prompt වලින් Chat කරන්න!

ඔන්න අද මම අලුත් විදියකට chat කරන්න ක්‍රමයක් කියලා දෙනවා
…
…Command Prompt වලින් Chat කරන්න!


cmd.JPG


…මෙන්න Software මුකුත් නැතුව Command Prompt වලින් Online යාලුවොත් එක්ක Chat කරන්න විදියක්?

මෙකට මුලින්ම Chat කරන්න ඔිනි යාලුවගේ Ip Address එක හොයාගන්න ඔිනි.


ඊ​ට පස්සේ Note Pad එක අරගෙන මෙන්න මෙි Code එක Paste කරගන්න,


@echo off

:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A

දැන් text එක Messenger කියලා Bat file එකක් විදියට Save කරගන්න.ඒ කියන්නේ File name එකට Messenger.bat කියලා දෙන්න.


දැන් ඒ Bat file එක Open කරන්න,පලවෙනියටම අහන User කියන එකට යාලුවගේ Ip Address එක දිලා Enter කරන්න,දැන් Chat කරන්න පටන් ගන්න!

උපුටා ගැනීමකි

හොද නම් රෙප් denna
[/SඓZE]
…
…සැලකිය යුතුයි: මෙය ඔබ chat කරන පුද්ගලයා ගේ පරිගනකයේත් තිබිය යුතුයි
…
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේ දන්නවා වුනාට බොහෝ දෙනෙකුට අමතක වේලා ..
    ස්තුතියි ආයෙත් නැවත නොදන්න අයට මතක් කරලා දුන්නාට..