Command Prompt වලින් Chat කරන්න!
ඔන්න අද මම අලුත් විදියකට chat කරන්න ක්රමයක් කියලා දෙනවා
…
…Command Prompt වලින් Chat කරන්න!
…මෙන්න Software මුකුත් නැතුව Command Prompt වලින් Online යාලුවොත් එක්ක Chat කරන්න විදියක්?
මෙකට මුලින්ම Chat කරන්න ඔිනි යාලුවගේ Ip Address එක හොයාගන්න ඔිනි.
ඊට පස්සේ Note Pad එක අරගෙන මෙන්න මෙි Code එක Paste කරගන්න,
@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A
දැන් text එක Messenger කියලා Bat file එකක් විදියට Save කරගන්න.ඒ කියන්නේ File name එකට Messenger.bat කියලා දෙන්න.
දැන් ඒ Bat file එක Open කරන්න,පලවෙනියටම අහන User කියන එකට යාලුවගේ Ip Address එක දිලා Enter කරන්න,දැන් Chat කරන්න පටන් ගන්න!
උපුටා ගැනීමකි
හොද නම් රෙප් denna
[/SඓZE]
…
…සැලකිය යුතුයි: මෙය ඔබ chat කරන පුද්ගලයා ගේ පරිගනකයේත් තිබිය යුතුයි

Last edited: