Commercial Bank Sri Lanka's "Preferred browser"

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ithin ban u kiylaa thiyenne call eka waiting kiyala ne.
    u mean karanne redde security dala un respond time eka wadi kiyala ne

    ඒ කියන්නේ ඕක කෝල් කරලා වේටින් ඉඳලා හරි සදහටම ඔය ලිමිට් එක අයින් කරලා දෙන්න කියල කියන්න බැරිද? උන් එහෙම අයින් කරන්නේ නැද්ද? නැත්තන් මම වෙන එකකින් ලොග් වෙනවා නම් හැමතිස්සෙම උන්ට කෝල් කර කර වෙරිෆයි කරන්න ඕනද මේ මම තමා ලොග් වෙන්නේ කියල?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    බෑ ලු බන්. මාත් ඇහුවා. උබ ලොග් උන pc එකේ ඒ බ්‍රව්සර් එකෙන්ම ලොග් වෙන්න ඕනා.
    ඒ කියන්නේ ලැප් දෙකක් තියාව නම් සොරි.
    ලැප් එකයි ටැබ් එකකයි තියනවා නම් සොරි.
    එක ඩිවයිස් එකක එක බ්‍රව්සර් එකක් විතරයි අන්ලොක් කරන්නේ....

    රෙද්දේ සේකුරිටි

    අන්ලොක් කරන්න කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනා.
    මේ බුරු වැඩේ නිසා උන්ටත් එපා වෙලා ඇත්තේ. කීනෙක් නම් මුන්ට කෝල් කරන්න ඕනා ද ?
    කෝල් සේටර් එකේ වෙටිං ටයිම් වැඩි වෙලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    බෑ ලු බන්. මාත් ඇහුවා. උබ ලොග් උන pc එකේ ඒ බ්‍රව්සර් එකෙන්ම ලොග් වෙන්න ඕනා.
    ඒ කියන්නේ ලැප් දෙකක් තියාව නම් සොරි.
    ලැප් එකයි ටැබ් එකකයි තියනවා නම් සොරි.
    එක ඩිවයිස් එකක එක බ්‍රව්සර් එකක් විතරයි අන්ලොක් කරන්නේ....

    රෙද්දේ සේකුරිටි

    අන්ලොක් කරන්න කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනා.
    මේ බුරු වැඩේ නිසා උන්ටත් එපා වෙලා ඇත්තේ. කීනෙක් නම් මුන්ට කෝල් කරන්න ඕනා ද ?
    කෝල් සේටර් එකේ වෙටිං ටයිම් වැඩි වෙලා

    තේරෙන්නේ නෑ උඹ කියන දේ..

    බෑ කියන්නේ සදහටම අයින් කරන්න බැරිද? ඒ කියන්නේ අන්ලොක් කරන්නේ සැරින් සැරේට වෙන ඩිවයිස් එකකින් ලොග් වෙනවා නම් ද? එක පාරක් අන්ලොක් කලාම ආයේ ඒ ඩිවයිස් එක ලොක් වෙනවද? 🤔
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    තේරෙන්නේ නෑ උඹ කියන දේ..

    බෑ කියන්නේ සදහටම අයින් කරන්න බැරිද? ඒ කියන්නේ අන්ලොක් කරන්නේ සැරින් සැරේට වෙන ඩිවයිස් එකකින් ලොග් වෙනවා නම් ද? එක පාරක් අන්ලොක් කලාම ආයේ ඒ ඩිවයිස් එක ලොක් වෙනවද? 🤔
    එක ලැප් එකක එක බ්‍රව්සර්ස් එකක් අන්ලෝක කරන්නේ.
    වෙන ඩිවයිස් එකක් හෝ වෙන බ්‍රව්සර් එකක් නම් කෝල් කරන්න ඕනා
    ලැප් එක reinstall කලත් කෝල් කරන්න ඕනා
    මේකේ කට්ටිය කියන විදිහට cash ක්ලියර් කලත් කෝල් කරන්න ඕනා.
    එක පාරක් unlock කල එකක් ආයේ වෙන එකක ලොග් වෙන්න කෝල් කරන්න ඕනා

    කෝල් කරන්න ඕනා නැත්තේ එකම ලැප් එක, එකම බ්‍රව්සර් එක පාවිච්චි කරනකන් විතරයි.වෙනස් කලොත් කෝල් කරන්න ඕනා
     
    • Wow
    Reactions: Heshan Daminda

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,537
    113
    දැන් මොලේ තියෙන උන් අඩුයිද කොහෙද බං ලංකාවේ ලොකු තැන්වල, නැත්නම් මේ වගේ අමු ගොන් වැඩක් කරපු එකාම හිතපන්කො
     
    • Like
    Reactions: Piyathissa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    එක ලැප් එකක එක බ්‍රව්සර්ස් එකක් අන්ලෝක කරන්නේ.
    වෙන ඩිවයිස් එකක් හෝ වෙන බ්‍රව්සර් එකක් නම් කෝල් කරන්න ඕනා
    ලැප් එක reinstall කලත් කෝල් කරන්න ඕනා
    මේකේ කට්ටිය කියන විදිහට cash ක්ලියර් කලත් කෝල් කරන්න ඕනා.
    එක පාරක් unlock කල එකක් ආයේ වෙන එකක ලොග් වෙන්න කෝල් කරන්න ඕනා

    කෝල් කරන්න ඕනා නැත්තේ එකම ලැප් එක, එකම බ්‍රව්සර් එක පාවිච්චි කරනකන් විතරයි.වෙනස් කලොත් කෝල් කරන්න ඕනා
    Call kara kara inna nam okata digital banking kiyanne mona bambuwatada? Call walatath gana kapenawa, digital banking walatath service charge gahagena. Munta mobile company walin ganak denawada unge network walin call hold karan innawa ta? Mara online banking mewa...
     
    • Like
    Reactions: wqe123

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,987
    113
    මුන්ට කෝල් අරගෙන සල්ලි ඉවරයි.
    මේ මොන විහිලුවක්ද? මෙහෙම online banking අල කරන්නෙ මොක්කුද ඇතුලෙ ඉඳන්?
    පැකේජ් එකක් දාගනින්කො තාම prepaid ද
     
    • Like
    Reactions: jhnnwp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    එක ලැප් එකක එක බ්‍රව්සර්ස් එකක් අන්ලෝක කරන්නේ.
    වෙන ඩිවයිස් එකක් හෝ වෙන බ්‍රව්සර් එකක් නම් කෝල් කරන්න ඕනා
    ලැප් එක reinstall කලත් කෝල් කරන්න ඕනා
    මේකේ කට්ටිය කියන විදිහට cash ක්ලියර් කලත් කෝල් කරන්න ඕනා.
    එක පාරක් unlock කල එකක් ආයේ වෙන එකක ලොග් වෙන්න කෝල් කරන්න ඕනා

    කෝල් කරන්න ඕනා නැත්තේ එකම ලැප් එක, එකම බ්‍රව්සර් එක පාවිච්චි කරනකන් විතරයි.වෙනස් කලොත් කෝල් කරන්න ඕනා

    ලොකුම විහිලුව අවුරුද්දකට රුපියල් 500ක් දීලා එක ඩිවයිස් එකකින් විතරක් ලොග් වෙන්න දෙන එක.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිතපන්කෝ ඉතින් 1000කුථ් පූජා කරලා අපිට ඕන වැඩේ වෙන්නේ නැත්තන් මොන මගුලක්ද කියල ඒකෙන් වෙන්නේ.

    Call kara kara inna nam okata digital banking kiyanne mona bambuwatada? Call walatath gana kapenawa, digital banking walatath service charge gahagena. Munta mobile company walin ganak denawada unge network walin call hold karan innawa ta? Mara online banking mewa...
    එක තමා කිව්වේ මුන්ගේ සයිබර් සේකුරුට්ටන් නිසා බැංකුවට බායි කියන්න වෙන සීන් එකක්.
    නිකන් හිතන්න මොකක් හරි හදිස්සියක් වෙලා සල්ලි ටිකක් ට්‍රාන්ස්ෆර් කරන්න උනා. ලොග් වෙන්නත් බෑ. මුන්ගේ කෝල් සෙන්ටර් එක කන්ටැක්ට් කරන්නත් බෑ. සල්ලි තියෙන්නේ උන්ගේ බැංකුවේ විතරයි වගේ උනොත්. :angry::angry::angry::angry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    kvu

    Well-known member
  • Dec 15, 2009
    924
    915
    93
    Homagama
    Munge Mobile APP ekata ehema aulak nadda ? :confused:
    නෑ ඒකෙ අවුලක් නෑ. හැබැයි එක device එකකින් එක පාරයි ඉතින්. මම හිතන්නෙ ඒක හැම banking app එකේම තියෙනව...
    web එකේ features වැඩියි app එකට වඩා...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    බැංකු වල උන්ගේ කැරිම security තියෙන්නේ.

    ඕකුන් කරන අනික් වැඩේ තමයි copy paste disable කරන එක. හොයන් ගිහින් ගහන්න හිතෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    බැංකු වල උන්ගේ කැරිම security තියෙන්නේ.

    ඕකුන් කරන අනික් වැඩේ තමයි copy paste disable කරන එක. හොයන් ගිහින් ගහන්න හිතෙනවා

    මාස තුනෙන් තුනට පාස්වර්ඩ් වෙනස් කරන්නත් ඕන. ලාස්ට්පාස් එකෙන් ගන්න පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරන්න දෙන්නෙත් නෑ. ඒකත් බලාගෙන ටයිප් කරන්න ඕන.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාස තුනෙන් තුනට පාස්වර්ඩ් වෙනස් කරන්නත් ඕන. ලාස්ට්පාස් එකෙන් ගන්න පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරන්න දෙන්නෙත් නෑ. ඒකත් බලාගෙන ටයිප් කරන්න ඕන.
    මම කරන්නේ ඇල්ෆා+numeric+ස්පෙෂල් කරක්ටර්ස් තියන පස්ස්වොර්ඩ් එකක් දානවා මුලින්.
    එක save වෙන්නේ bitwarden එකේ
    ඊට පස්සේ ඔය සැරෙන් සැරේ මාරු කරන්න කියනකොට අගට මොකක් හරි එකතු කරනවා.ඔහොම ගිහින් ටිකක් දිග වැඩි උනාම ආයේ අර එකතු කරපුව අඩු කරනවා. වෙනස කරන වාරයක් පාසා bitwarden එකේ සේව් කරනවා.
    නැත්තන් ඔය මගුල ගහන්න ගිහින් ලොක් උන අවස්ථා තියනවා
     
    • Sad
    Reactions: Heshan Daminda