Commission රස්සා හොයන්ඩලු!

keviya.aa

Member
May 8, 2019
58
11
0
Sri Lanka
Commission රස්සා හොයන්ඩලු!

අවුරුදු 20ක එකෙක්ට රස්සාවක් හොයනවා බන්. උට ඕනි Insurance Agentsල වගේ මොකක් හරි සිද්දියක් කරගන්න. හොඳට කතාකරන්න පුළුවන් එකෙක්. A/L Maths S3ක් තියෙනවයි කිව්වා. Salesmanල වගේ Commission 1ටයි උට රස්සාවක් ඕනි. මන් කිව්වා ස්ථිර පඩි තියෙන එකක් හොයාගනිම් කියල. ඌ කියනවා එව්වයින් දියුණු වෙන්න බැලූ. මන් දන් නෑ බන් ඔව්ව.:oo: උඹල මොකක් හරි එහෙම එකක් දන්නවනම් පොඩ්ඩක් කියල යමන්. වෙන විදියක එකක් හරි කමක් නෑ. උට ගොඩයන්න ඇහැකි වෙන උගේ Qualificationවලට ගැලපෙන එකක්. කොල්ල අවිස්සාවේල්ලේ. හැබැයි Board වෙන්න උනත් කැමතියි.:nerd:
 

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    insurance nam tiyenne rassa . uta hodata katha karanna puluwnm marketing thama elama. topjobs ikman eke jobs tiyenwa ona tharam oya filed ekata. ;)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Insurance walata yanna puluwan nothing, kelinma yanna kiyanna town eke ofc ekata eke manger ta katha karama panala ganiy, habai experience nathi nisa permenant karanne nathi wei. 1 year wage adu padiyayi commision ekai thamai. IBSL exam eka karala pass unanam thawa padi wedi karai.