Commission රස්සා හොයන්ඩලු!
අවුරුදු 20ක එකෙක්ට රස්සාවක් හොයනවා බන්. උට ඕනි Insurance Agentsල වගේ මොකක් හරි සිද්දියක් කරගන්න. හොඳට කතාකරන්න පුළුවන් එකෙක්. A/L Maths S3ක් තියෙනවයි කිව්වා. Salesmanල වගේ Commission 1ටයි උට රස්සාවක් ඕනි. මන් කිව්වා ස්ථිර පඩි තියෙන එකක් හොයාගනිම් කියල. ඌ කියනවා එව්වයින් දියුණු වෙන්න බැලූ. මන් දන් නෑ බන් ඔව්ව.
උඹල මොකක් හරි එහෙම එකක් දන්නවනම් පොඩ්ඩක් කියල යමන්. වෙන විදියක එකක් හරි කමක් නෑ. උට ගොඩයන්න ඇහැකි වෙන උගේ Qualificationවලට ගැලපෙන එකක්. කොල්ල අවිස්සාවේල්ලේ. හැබැයි Board වෙන්න උනත් කැමතියි.

rep+