Communication දාල තියන අය එන්න.

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Communication දාල තියන අය එන්න.

මම එකක් දාන්න හිතාගෙන ඉන්නේ... ටිකක් දැනගන්න ඔනෙ business කොහොමද? income එක කොහොමද? cost එක කියක් යනවද? කොහොමද වැඩේ කරන්න ඔනෙ කියල.
…
…help එකක් දෙනවද දන්න කට්ටිය...
 
jeffli

Member
Dec 1, 2011
3,863
433
0
dana place eka anuwa income eka godak wenas wei. town ekak madde thiyena ewai, gedarama karana communication walai income godak wenas athi
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    commucation kiyana eka suuduvak vage ban
    daanavata vada vegayen vehenava
    hari giyoth goda parana thread daala thibba me gena visthara ekka search karala balanna
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Bump

    ෆොටෝකොපි ප්‍රින්ට් අවුට් තමයි ඉතින්.කෝල් ගන්නේ නෑනේ දැන්
    ඩීවීඩී ටිකකුත් දාපං,ඒකත් නියම බිස්නස්
    ෆෝන් කාඩ්, පාසල් උපකරණ

    ඉස්කෝලයක් තියෙන හරියක දා ගත්තොත් නං ගොඩ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    owa danawata wada ikmanin wehenawa machan.ekanisa hodata hoyala balala karana deyak karapan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    competition eka godak wadiy okata. Godak ayata profit natuwa wahala danawa. Dan godak communication centres kiwwata ewata minissu enne photocopy ganna, phones reload kara ganna wage wada walata. phone reload karana eken nam mama hitanne very small amount ekak labenne profit eka widiyata. Printing wage nam tikak hodai. godak tan walata rent eka gewala bills pay karama profit eka enne 10 000 to 15 000 wage tamai maximum.

    samahara aya computers repair karanawa owa wala.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Bump

    ෆොටෝකොපි ප්‍රින්ට් අවුට් තමයි ඉතින්.කෝල් ගන්නේ නෑනේ දැන්
    ඩීවීඩී ටිකකුත් දාපං,ඒකත් නියම බිස්නස්
    ෆෝන් කාඩ්, පාසල් උපකරණ

    ඉස්කෝලයක් තියෙන හරියක දා ගත්තොත් නං ගොඩ

    ow machan oya tika thamai... godayanna puluwan unot hodai..
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    yaluwa mama kiyanne danna deyak...

    mage friend kenek patan gaththa...........phone card wala comm eka 4% .......100ka reload eken 4i........reload walin 6%....i.....tikak labayak ganna print out , photo copy thamai.......calls ganna nam ennema na.......habai Tiping walata enawa......sinhala tiping puluwan nam page ekakata 40 gane ganna puluwan............Rs 10000ka wath dawasata reload dammoth 600k profit ganna puluwan......eka ithin thiyena place eka anuwa........habai place eka anuwa rent ekath wadi........rent eka thamai hugak buss wahanne.......thamange thanak , aduwata hithawath thanak hoyagaththoth goda yanna puluwa....jaya wewa!!
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවිතේ ගෙනියන්නේ...

    හම්බවෙන පඩියෙන් ණය වලටම බාගයක් කැපෙනව... රු:18000කින් 3දෙනෙක් කොහොමද බන් මාසයක් ජීවත් වෙන්නේ??

    මාස 6ක දරුවෙක් ඉන්නෙ මට එයාටම හෙනගානක් යනව මාසෙට....

    මේ thread එක දැම්මෙ කාලෙකට කලින්.. communication එකක් දාන්න හිතාගෙන ඒත් එක කරන්න විදියක් නෑ job එකත් එක්ක..

    මම බැලුවෙ සති අන්තෙ සෙනසුරාද ඉරිද විතරක් වත් එක දාන්න.... සතියෙ දවස් වලත් 6:30 ඉදල 8:30 විතර වෙනකන් කරන්න office ඇරිල ඇවිත්...

    ගෙදරම තමයි දාන්න හිතන් ඉන්නේ... scanner, printer තියනව මන්ගාව, පොඩි ගානක් දාල කඩ කෑල්ලක් හදාගෙන ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තමයි අදහස...

    අව්ලක් වෙන එකක් නෑ නේද මචන්ලා.......

    පොඩි ගානක් විතරයි යන්නේ... ඊට පස්සෙ income එක තමයි... මට ලොකු ලොකු ගනන් ඔනෙ නෑ...

    මාසෙට 5000ක් තිබුනත් ඇති...

    අදහස් ටිකක් දෙන්න....

    Last edited:

    gepa

    Well-known member
  • මචං දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවිතේ ගෙනියන්නේ...

    හම්බවෙන පඩියෙන් ණය වලටම බාගයක් කැපෙනව... රු:18000කින් 3දෙනෙක් කොහොමද බන් මාසයක් ජීවත් වෙන්නේ??

    මාස 6ක දරුවෙක් ඉන්නෙ මට එයාටම හෙනගානක් යනව මාසෙට....

    මේ thread එක දැම්මෙ කාලෙකට කලින්.. communication එකක් දාන්න හිතාගෙන ඒත් එක කරන්න විදියක් නෑ job එකත් එක්ක..

    මම බැලුවෙ සති අන්තෙ සෙනසුරාද ඉරිද විතරක් වත් එක දාන්න.... සතියෙ දවස් වලත් 6:30 ඉදල 8:30 විතර වෙනකන් කරන්න office ඇරිල ඇවිත්...

    ගෙදරම තමයි දාන්න හිතන් ඉන්නේ... scanner, printer තියනව මන්ගාව, පොඩි ගානක් දාල කඩ කෑල්ලක් හදාගෙන ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තමයි අදහස...

    අව්ලක් වෙන එකක් නෑ නේද මචන්ලා.......

    පොඩි ගානක් විතරයි යන්නේ... ඊට පස්සෙ income එක තමයි... මට ලොකු ලොකු ගනන් ඔනෙ නෑ...

    මාසෙට 5000ක් තිබුනත් ඇති...

    අදහස් ටිකක් දෙන්න....

    reload වලින් තමයි මිනිස්සුන්ව ගෙන්න ගන්න තියන උපක්‍රමේ..ආවම තව පොඩි පොඩි බිස්නස් පෙලක් වෙලාවට සෙට් වෙනව. පොත් පෑන් වගෙත් දාපන්..ඩීවීඩී සී ඩී ත් හොඳයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    reload වලින් තමයි මිනිස්සුන්ව ගෙන්න ගන්න තියන උපක්‍රමේ..ආවම තව පොඩි පොඩි බිස්නස් පෙලක් වෙලාවට සෙට් වෙනව. පොත් පෑන් වගෙත් දාපන්..ඩීවීඩී සී ඩී ත් හොඳයි

    puluwan nam typing wada tikakuth karapan welawa thiyana vidihata sinhala typing wada ambanekata thiyanwa machan hama thanama. poddak minissu gawasena hariyaka A4 ekaka wage print krala laminet karala wage gahapan. typing anam manam umba karana dewal tikak. good luck machan. hondata wade karaganin. :)