Communication Etc වල ඇයි හැම එකටම WhastApp ගාන්නේ ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    වෛරස් සහ ඒ වගේ දේවල් නිසා ,

    or පෙන් ඇතුලේ physical keyboard මිමික් කරන chips(Attiny85 smd ) දාන්න පුළුවන් ez ,
    ඔය දේ virus guards වලට අහු වෙන්නේ නැහැ , keyboard input එකෙන් කරන නිසා .

    printing shops වල වෙනම PC එකක් තියෙනවා පෙන් ගහන්න විතරක් network එකට සම්බන්ද නැති .
    සමහර තැන් වල WhatsApp විතරයි ගන්නේ .

    WhatsApp images resize වෙන්නේ නැහැ document select දීලා upload කරන්න 100% original file එකම ලැබෙන කෙනාට ට යනව කිසි edit එකක් වෙන්නේ නැහැ WhatsApp එකෙන් .

    Email කරන්න නැත් නම් , 99% shops වල email තියෙනවා . ලංකාවේ මිනිස්සු email use වෙනවා අඩු නිසා කියන්නේ නැහැ

    මචන්ලා Communication වල ඇයි හැම එකටම Whatsapp ගාන්නේ ?

    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Scan එකක් ගත්තා IRD එකට දෙන මුන් එක Whastapp දාලා හෙන පොඩියට ඇවිත් තිබුනේ Image එක

    (Title එකේ Whatsapp කියන එක වැරදියට Type වුනේ)
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    WhatsApp වලින් වයිරස් එන්න බැරිද
    PSD, JPEG files infect වෙන්න තියෙන chance එක අඩුයි(මොකක් හරි software(plugins etc ) එකක vulnerability එකක් හරහා activate වෙන්න හදන්න ඕන එහෙනම් . ) .

    කොහොමත් 100% secure කියල දෙයක් නැහැ