Annotation wage wedada banමාත් ඕක කරා බං A/L ඉවර වෙලා. මහන්සි වෙලා කරනව නම් ගේමක් ගහන්න පුලුවන්. 2017 මං ඕකෙන් මාසෙට 40+ හෙව්ව.
බය වෙන්න දෙයක් නම් නෑ. හොර වැඩක් නෙමෙයි.
Super market වල රාක්ක වල තියන බඩු අදුරගෙන mark කරන්න තියෙන්නෙ.
Exactly. Annotation wenuwata dot ekak thiyanna thiyenneAnnotation wage wedada ban
තෝත් ඉතින් මෙතන කන්චුක වෙන්න යනවනෙ ඉතින්. ඔය ටික දැක්ක ගමන් තොට හිතෙන්නෙ නැත්තන් ඕක ස්කෑම් කියල වහ ටිකක් කාල ලිදේ පැනපන්.ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
2020 january walata kalin join wechcha ekek nm uge nama kiyapan mn kiyannam aththada boruda kiylaOL Fail උන් ගන්න BPO එකක්
මගෙ යාලුවෙක් ඉන්නවා Lead කෙනෙක්
ඌ කියන විදිහට ඌ ඔක්කොම කෑලි වලට ගහලා තියෙනවලු ඒකෙ
ඇත්තද දන්නෑ
බෑ එතකොට මාව expose වෙයි2020 january walata kalin join wechcha ekek nm uge nama kiyapan mn kiyannam aththada boruda kiyla![]()
ඒවා මචන් ඔය තුන නෙවෙයි. කුඩු විකුනලා මිනී මරලත් ඉක්මනට පෝසත් වෙන්න පුලුවන්හොයනවා බන් මේ පැත්තේ ගෑනු, දැන් ඔක්කොම ඉන්නේ ඒරොප්පෙන් බැස්සා වගේ
ඇයි යකෝ අපි ඉගෙන ගෙන මෙච්චර කට්ට කෑවේ![]()
දන්න තරමින් ලෙජිට් කම්පණි එකක්. මහන්සි වෙන තරමට තමා හොයන්න පුලුවන්. උන් කරන්නෙ ගොඩක් ඔය සුපර්මාකට්වල බඩු මාක් කරන, ප්‍ර්‍රඩක්ට් ලේබල් මාක් කරන අනන් මනන් වැඩ.මචන්ලා මෙහෙමයි, අපේ එහා ගෙදර අක්කා online job එකක් කරනවලු
ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
EPF, ETF වලටත් කැපෙනවලු
Company එකේ නම GSS company කියලලු, මේක ඇවිල්ලා worldwide connection තියෙන reputed එකක්ලු
ලංකාවේ branches තියෙනවලු කුරුණෑගල, කොළඹ
මට මේක ගැන විස්තර හොයලා දෙන්න පුලුවන්ද? අපේ මාමා දුන්න කොන්තරාත්තුවක් හොර අල්ලන්න
අනිත් එක පව් බන්, පාරාවක්ගේ මොනවාහරි එකක්ද කියලා
@kasun_kbp machan poddak balapanko
oka scam nemeinam okata join wena widiha kiyapan. uda kiyala tiyena widihata 80k/100k income ekak enawada.Na na oka scam neme. mn oke 3 years hitiya. danaganna one monwada dapan mn kiyannam
ado karapu project eka mokadda ? 2017 mn night shift hitiye
------ Post added on Jan 16, 2023 at 11:48 PM
Global life style nme yko
------ Post added on Jan 16, 2023 at 11:49 PM
maranakn wada karnna one bn. dn nm kohomada dnne na. marawa marwa wdaa gnnwa. target gahnna thiyenne eke accuracyth balanwa accuracy down giyoth padi naoka scam nemeinam okata join wena widiha kiyapan. uda kiyala tiyena widihata 80k/100k income ekak enawada.