Company Secretary Change- උදව්වක්

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මට මගේ company එකේ secretary change කරගන්න ඕන.

    වැඩේ වෙන විදිහ කට හරි Guide කරන්න පුලුවන්ද ? ලොකූ උදව්වක්. Annual Return එක submit කරගන්න තියෙනවා එකයි.

    කලින් දල තිබ්බ එක්කෙනා දැන් වැඩ නැ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    PM එකක් දාන්න කරල දෙන්නම්

    ඔයා Director නම් ඔයාට Login එකක් හදාගන්න EROC එකේ
    එතකොට submit කරන්න පුලුවන්
    මම Registered Company secretary කෙනෙක් වැඩෙ කරල දෙන්නම්
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    PM එකක් දාන්න කරල දෙන්නම්

    ඔයා Director නම් ඔයාට Login එකක් හදාගන්න EROC එකේ
    එතකොට submit කරන්න පුලුවන්
    මම Registered Company secretary කෙනෙක් වැඩෙ කරල දෙන්නම්
    Login Ekak thiyeanwa Already