මාත් මැත්ස් කරන්න ගියාට ඉස්කෝලෙ ගියෙ අවුරුද්දයි ඒ කාලෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ පස්සෙ තමා ටික ටික ඉගෙන ගත්තෙ මං තාමත් ආසයි මේව බලන්න මටනම් ගොඩක්ම ආසාව තියෙන්නේ Programming පැත්තට තමයි.