Complex numbers දන්නා අය එන්න

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මාත් මැත්ස් කරන්න ගියාට ඉස්කෝලෙ ගියෙ අවුරුද්දයි
    ඒ කාලෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
    පස්සෙ තමා ටික ටික ඉගෙන ගත්තෙ
    මං තාමත් ආසයි මේව බලන්න

    මටනම් ගොඩක්ම ආසාව තියෙන්නේ Programming පැත්තට තමයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    @Kalegana @AnuradaRa @EKGuest මේව ඇත්තටම ලොකු අමාරුවක් තියෙන දේවල් නෙමෙයි නෙ ඔයාල කරන ඒවගෙ හැටියට මන් නම් කියන්නෙ ඔයාල උනන්දුවෙන් පොඩ්ඩක් බැලුවොත් මේව nothing කියල.
     
    • Love
    Reactions: AnuradhaRa