මේක ඩෙස්ක්ටොප් එකක් නම්.
ප්‍රොසෙසර් එක ලඟින් සද්දයක් එනවා කියන්නේ ඒ ළඟ තියෙන ඉලෙක්ට්‍රොලිටික් කැපාසිටර් එකක් ෂෝට් වෙලා තියෙන්න පුළුවන්. ඩෙස්ක්ටොප් කම්පියුටර් වල කැපාසිටර් අවුල් වෙන ඒවා මම සෑහෙන්න දැකල තියෙනවා. ඒවා රීප්ලේස් කරන්න පුළුවන්. රෙපයා ෂොප් එකකට දෙන්න. පාස්සන වැඩ දන්නවා නම් තමන්ට වුනත් කරගන්න පුළුවන්. හැබැයි කැපාසිටර් චෙක් කරන්න ඕන. මල්ටිමීටර් එකකින්. විෂුවල් චෙක් එකකින් සම්පූර්ණයෙන්ම සවුත්තු වුන ඒවා එහෙම බලාගන්න පුළුවන්. කූලර් එක ගලවල ප්‍රොසෙසර් එක වැටේ තියෙන කැපාසිටර් ටික බලන්න, ලීක් වෙලා හෝ ඉඳිමිල තියෙනවා. නමුත් එක 100% ෂුවර් නෑ. මල්ටිමීටර් එකක් හෝ ඊඑස්ආර් ටෙස්ටර් එකක් ඕන. ඒ ඇරෙන්න පවර්සප්ලයි අවුලක් වෙන්නත් පුළුවන්. ප්‍රොසෙසර් එක හර්යට් ෆිට් වෙලා නැතිව වෙන්නත් පුළුවන්.