computer ඩොකාලා එන්ඩෝ..

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    computer ඩොකාලා එන්ඩෝ..

    අඩෙප් මැෂින් එකට අමුතුම අව්ලක් ඇවිල්ල තියෙන්නේ..
    එකපාරට ඩ්‍රික් ඩ්‍රික් වගේ සද්දයක් එනවා..( hard disk එකෙන්ද මන්ද..)
    ඒම සද්දේ එද්දිම මැෂින් එකත් sturk වෙනවා.. එකියන්නේ තප්පර 2 කට වගේ ..
    on කරපු ගමන්ම වගේනම් කොහොමත් එනවා..
    ඩ්‍රික් සද්දේ එන්නේ නැති වෙලාවලට බබා වගේ වැඩ ..
    කොමත් එකපරකට උපරිම ඩ්‍රික් සද්ද 5ක් වගේ තම එන්නේ..(හරියට කට්ටා පනිනවා වගේ)
    සද්දෙත් එකම sturk වෙනවා .. සද්දේ නැති වෙද්දීම හරියනවා..

    මේක ගැන දන්නා එවුන් සිද්දිය තේරුම් කරලා දියන්කෝ..
    පින් සිද්ද වෙන වැඩ මෙව්වා..


    bump එකකවත් දීගෙන යන්ඩො ..
    රේප් දෙනවා කොහොමත් .

    (මැෂින් එකට තාම අව්රුද්දක් නෑ ..)

    cristal disk info eke scan eka ..(updated)

    sXtvr3s.jpg
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මැෂින් එකට තාම අව්රුද්දක් නෑ .:angry:
    උබ ඕව ගැන කල්පනා කරන්න ඕන ලබන අවුරුද්දේ. ගත්ත තැනට උස්සන් පල


    අරන් ගියාම ඔහොම සද්ද එන්නේ නෑ කියපන්කො..
    බබා වගේ වැඩ..:baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    වහාම HDD එක backup එකක් දා ගනින්. HDD එකේ තත්වය මැනපන් software එකකින්.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    කෙළවෙන්න කලින් hdd backup කරලා 9v දීල චිප් එක ෂෝට් කරලා වොරන්ටි ක්ලෙම් කරපන්

    මොකද්ද මෙතන මේ චිප් එක කියන්නේ ?
    මේක SHORT කරන්නෙ කොහොමද ?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    menna screenshot eka

    කොයි වෙලාවේ හරි hdd එක යයි බන්. අද වෙන්නත් පුළුවන් තව කාලයක් වෙන්නත් පුළුවන්. bad sectors නිසා reallocated sectors count වැඩි වෙලා තියෙන්නේ .
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කොයි වෙලාවේ හරි hdd එක යයි බන්. අද වෙන්නත් පුළුවන් තව කාලයක් වෙන්නත් පුළුවන්. bad sectors නිසා reallocated sectors count වැඩි වෙලා තියෙන්නේ .

    machan mehema hdd eka gihin dunnoth mata warrenty deyida ..,,
    nathnm hdd ekata kelawenakamma warrenty claim karanna bayida?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    menna screenshot eka

    කොයි වෙලාවේ හරි hdd එක යයි බන්. අද වෙන්නත් පුළුවන් තව කාලයක් වෙන්නත් පුළුවන්. bad sectors නිසා reallocated sectors count වැඩි වෙලා තියෙන්නේ .

    HDD eke bad sectors nisa warranty claim koranna barida ? :sorry: aluthin ena toshiba HDD hoda na banz..laptop wala ena toshiba HDD 1 year athulatha keala weno :(
     
    Last edited: