computer ඩොකාලා එන්ඩෝ..
අඩෙප් මැෂින් එකට අමුතුම අව්ලක් ඇවිල්ල තියෙන්නේ..
එකපාරට ඩ්‍රික් ඩ්‍රික් වගේ සද්දයක් එනවා..( hard disk එකෙන්ද මන්ද..)
ඒම සද්දේ එද්දිම මැෂින් එකත් sturk වෙනවා.. එකියන්නේ තප්පර 2 කට වගේ ..
on කරපු ගමන්ම වගේනම් කොහොමත් එනවා..
ඩ්‍රික් සද්දේ එන්නේ නැති වෙලාවලට බබා වගේ වැඩ ..
කොමත් එකපරකට උපරිම ඩ්‍රික් සද්ද 5ක් වගේ තම එන්නේ..(හරියට කට්ටා පනිනවා වගේ)
සද්දෙත් එකම sturk වෙනවා .. සද්දේ නැති වෙද්දීම හරියනවා..
මේක ගැන දන්නා එවුන් සිද්දිය තේරුම් කරලා දියන්කෝ..
පින් සිද්ද වෙන වැඩ මෙව්වා..
bump එකකවත් දීගෙන යන්ඩො ..
රේප් දෙනවා කොහොමත් .
(මැෂින් එකට තාම අව්රුද්දක් නෑ ..)
cristal disk info eke scan eka ..(updated)

Last edited:

aluthin ena toshiba HDD hoda na banz..laptop wala ena toshiba HDD 1 year athulatha keala weno