computer වැඩ්ඩෙක් ගෙන් උදව්වක් ඕනි.

nethumshan

Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    ලැප් එකේ onboard keyboard එක අවුල් ගිහින් එක disable කරන්න විදියක් හොයද්දි මේ website එකේ කියල තියෙං විදියට policy එකක් enable කරලා restart කරා විතරයි ලැප් එක වැඩ නැ. මේක ගොඩ දාගන්න විදියක් තියෙනවද ෆොර්මැට් නොකර? recover mode එකේ cmd promt එක නම් එනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය

    මට මතක විදියට රිකවරි මුඩ් වින්ඩෝ එකෙත් තියෙනවා රිපෙයා කම්පියුටර්, එතනින් සිස්ටම් රෙස්ටෝ ඔප්ෂන් එකක්, එකෙන් ලාස්ට් රෙස්ටෝ පොයින්ට් එක සිලෙක්ට් කරලා යන්න (රෙස්ටෝ පොයින්ට් එකේ දවස බලන්න, කම්පියුටර් එක අවුල් ගිය දවස ඇරෙන්න වෙන එකක් ගන්න). හැබැයි මේක වැඩ කරන්නේ කම්පියුටර් එකේ සිස්ටම් රෙස්ටෝ ඔප්ෂන් එක ඩිසේබල් කරලා නැත්නම් විතරයි.
     
    system restore point ekak thibune na mcn. reset kara.