ehema kohomada mcn karanne?රිකවරි මූඩ් එනවා නම්, සිස්ටම් රෙස්ටෝ එකක් කරන්න
keyboard ekak gahala on karala balanna
eth wada nane, safe modeuth wada na SYSTEM_THREAD_EXCEPTION_NOT_HANDLED error eka enwaකීබෝඩ් එකක් ගහලා ඔන් කරන්න
ehema kohomada mcn karanne?
https://www.sysinfotools.com/how-to/system-restore-from-cmd-windows.html මේක බලන්න.
system restore point ekak thibune na mcn. reset kara.මට මතක විදියට රිකවරි මුඩ් වින්ඩෝ එකෙත් තියෙනවා රිපෙයා කම්පියුටර්, එතනින් සිස්ටම් රෙස්ටෝ ඔප්ෂන් එකක්, එකෙන් ලාස්ට් රෙස්ටෝ පොයින්ට් එක සිලෙක්ට් කරලා යන්න (රෙස්ටෝ පොයින්ට් එකේ දවස බලන්න, කම්පියුටර් එක අවුල් ගිය දවස ඇරෙන්න වෙන එකක් ගන්න). හැබැයි මේක වැඩ කරන්නේ කම්පියුටර් එකේ සිස්ටම් රෙස්ටෝ ඔප්ෂන් එක ඩිසේබල් කරලා නැත්නම් විතරයි.