Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
On wela fans witharak weda nam / no display nam ekko board or power supply ekath wenna puluwan..

wenadata pc eka on karama beeps awada?
beeps ehema awe nathhtam balapan motherboard ekata speaker ekak thiyenawada kiyala
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
processor fan එක බුරුල් වෙලාද දන්නේ නෑ. ඒකත් ගලවලා ආයේ තද වෙන්න හයි කරලා බලන්න.
මගෙත් කොම්පුයුටරේ කැඩුනම ඔලුව ගිණි ගත්තා වගේ තමයි. දැන් ඔන්ලයින් ආවේ මොකෙන්ද. ඒකෙ කෑලි එක්ක ගහලා බලල බලන්න බැරිද ලෙඩේ තියෙන්නේ මොකේද කියලා
 

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,455
    870
    113
    මටත් ඔය වැඩේම උනා. service කලා. හරිගියා
     
    processor fan එක බුරුල් වෙලාද දන්නේ නෑ. ඒකත් ගලවලා ආයේ තද වෙන්න හයි කරලා බලන්න.
    මගෙත් කොම්පුයුටරේ කැඩුනම ඔලුව ගිණි ගත්තා වගේ තමයි. දැන් ඔන්ලයින් ආවේ මොකෙන්ද. ඒකෙ කෑලි එක්ක ගහලා බලල බලන්න බැරිද ලෙඩේ තියෙන්නේ මොකේද කියලා

    dn online awe udaha aayyage 4n eken bn.. fan ekath mn aphu thada krla balluwa.. but.. ane mndaa bn..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    machine එක ඔන් වෙනකොට BIOS එකෙන් device ටික check කරලා බීප් code එකක් එනවා.
    එක කෙටි බීප් එකක්ද එන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කියල තියෙන දෙවල් සහ කරලා තියෙන දෙවල් එක්ක බැලුවාම හිතෙන්නෙ නම් මදර් බොර්ඩ් එකෙ කේස් එකක් වගෙ කියලා ... ෆිනල් ස්ටෙප් එක විඩියට කරන්න තියෙන්නෙ යලුවෙක් ගෙ පවර් සප්ල්යි එකක් ප්ලග් කරලා බලන්න ... හාර්ඩ් එක කනෙට් කරන්න ඔන නැහැ. නිව් පොවෙර් සප්ල්යි,මදර්බොඅර්ඩ් ,රෑම්,ප්‍රොසෙසර් ගහලා බලන්න ඩිස්ප්ලෙ එනවද කියලා ... රෑම් එකත් කිලීන් කරලා ගහන්න .. ඔඩි ක්ලොන් වගෙ දෙකින් ස්ලොට් එකට වදින ටික පිහි දාන්න ....
    ඩිස්ප්ලේ එන්නෙ නැත්තම් බොඅර්ඩ් තමා අවුල ..

    බොරෑල්ල පැත්තට එන්න පුලුවන් කෙනෙක් නම් අඩුවට ගන්න පොට් එකක් කියන්නම් ...
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගෙත් ඔහොම Pc එක ගලවලා ඔහොම උනා Pc එකේ RAM ස්ලොට් 4 තියෙනවා. ඒවගෙන් වෙන එකක්ට RAM එක ගැහුවාම On උනා.