මචන්ලා. Computer accessories brands dealers ල හොයාගන්න උදව්වක් ඕනෙ. Ex - jedel,cooler master,fantech,logitech wage ewa. Specal brand නැතුව ගොඩක් brand කරන අය වුනත් කමක් නෑ.
Eke brand godak na neh fantech witharai thiyenne?https://www.neoview.lk/
oya kiyana okkoma brand tiyenawa whoesale price ekata ganna puluwan kata karala
නියොවව් lata vada adu price valata ganna hoda thanak nadda ban used pc 5k vitharaඔයා කියලා තියෙන බ්රැන්ඩ් වලට නම් ලංකාවට බඩු එන්නෙ පෙටා මාකට් එකෙන් තමයි, ලොජිටෙක් නම් ඉන්නවා හොද ඒජෙන්ට් කෙනෙක්. (ලොජිටෙක් කරන්නෙ කව්ද කියලා මමත් හොයනවා, මටත් හොයාගන්න බැ )
අනිත් ටික නම් පෙටා නානලා ටික ගේන්නෙ,
ෆැන්ටෙක් නම් නියොවව් ලත් කරනවා දැක්කා
දවසක් වෙලාව අරන් පෙටා හැම ශොප් එකකටම යන්න, සමහර කඩ අඩි 4 4 විතර සයිස් එක, ඒත් උන් තමයි ලොකුවටම හෝල්සෙල් කරන්නෙ,
එක පාරක් බඩු ගත්තම ඇති, ආයෙ දිගටම wahstsapp වල එවනවා උන්ල් ලග තියෙන බඩු ගානත් එක්කම, සල්ලි බැන්ක් කරලා කුරියර් කරගත්තා නම් හරි ඊට පස්සෙ