IT කාපර්ලගෙන් මට ලොකු උදව්වක් ඕනේ !!
මගේ ලැප් එක core i7 එකක් මචන්. RAM එක 8GB.
එත් මචන් මගේ machine එකේ perfomance ගොඩක් මදි කියලි මට හිතෙන්නේ.
Machine එක on කරලා windows load වෙන්න තත්පර 30 කට වඩා යනවා. මට හිතෙන්නේ i3 එකක් තරම්වත් perfomance නෑ කියලය්.
මම මුළු hard එකේම fragament run කරලා බැලුව. එත් perfomance වැඩි උනේ නෑ.
help me to solve this problem machan!

Bump ekakinwath udaw karanna mcaho.....