iye re mama computer eken hodata weda kara. ada ube dala baladdhi thama meka weda naththe. Power on wenawa. e wunata Moniter eke signal mokuth pennanne naha.me awula mokakdha danne naha nedha?
Ram Eka Galawala Pihidala dapan..Monitor VGA Cable Eka chek Karapan..

මටත් තියනවා ඔය අවුල.මොනිටරය වැඩ නැහැ.CPU එක වැඩ.ඔය දෙකම කලා හරි ගියෙ නැහැ.10 සැරයක් පවර් බටන් එක ඔන් කර කරා මොනිටර් එක වැඩ කරනවා.බිප් සද්දයත් එක්ක.
F2 ගහලා යන්න ඔිනා.cemos එකෙ Error සහ time, settings වැරදි කියනවා.![]()
RAM galavala on kaloth motherboard eken beep sound ekak ehema enava da?
Hard Disk එකේ අවුලක් සමහරවිට . hard ගලවලා jumper setting එහෙම change කරලා බලන්න
මටත් තියනවා ඔය අවුල.මොනිටරය වැඩ නැහැ.CPU එක වැඩ.ඔය දෙකම කලා හරි ගියෙ නැහැ.10 සැරයක් පවර් බටන් එක ඔන් කර කරා මොනිටර් එක වැඩ කරනවා.බිප් සද්දයත් එක්ක.
F2 ගහලා යන්න ඔිනා.cemos එකෙ Error සහ time, settings වැරදි කියනවා.![]()
මගෙත් ඔය අවුල තිබිල තිබිල අන්තිමට වැඩ කරන් නැතුවම වගේ තිබ්බ...ඉදල හිටල ඔන් උනේ..බෝඩ් එක දැම්මම හරි ගියා. (ප්රොසත් ඒ ගමන් මාරු කරා..ප්රොසාගෙ අවුලක්ද දන්නෙත් නෑ)
monitor ekata display enne natnam itin VGA tamai bun godak welawata
separate gahala tiye nam vga ekak galola onboard eken monitor ekata dila balapan on wenawada kiyala
onboard vga ekak nam tiyene itin godak welawata ram eka or board eka tamai
ram eka galewama beep ekak enawa nam mbo eka hodai awulak na
ram eke awulak nam godak welawata startup ekedi beep enawa
ram eka galewata beep ekakut natnam vga ennet natnam vga onboard nam godak welawata mobo eka burn wela tiyene
iye dawasama weda karanne nathiwa thibba. onna ada ude baladdhi badu weda, mokakdha danne naha nedha meke thiyena awula?machan ram,vga, and other expansion cards okkoma galawanna . athya wasya card tika gahala ram eka eraser ekakin phidala savi karanna.eta passe bios battery eka galawanna dan power on karanna. thats all

බෙන් 10;21050639 said:iye dawasama weda karanne nathiwa thibba. onna ada ude baladdhi badu weda, mokakdha danne naha nedha meke thiyena awula?![]()
Motherboard ekata warranty thiyenawa bn. maru kara ganna puluwan weyi nedha ?motherboard eka yanna lagai puthe
matahaka tiya ganin
