Computer.eka on wenne naha

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,092
    22,515
    113
    motherboard eka yanna lagai puthe
    matahaka tiya ganin

    මෙන්න මේක වෙන්න ඕනෙ සීන් එක..මගෙත් බෝඩ් දෙකකටම ඕක වෙලා වැඩ කරන් නැතුවම ගියා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බෙන් 10;21050639 said:
    iye dawasama weda karanne nathiwa thibba. onna ada ude baladdhi badu weda, mokakdha danne naha nedha meke thiyena awula?:(


    එහෙම තමා මගෙත්.ඔික සැරෙන් සැරෙ වෙනවානමි කාටහරි කියලා බලවගන්න.මදර් බෝ එකෙ අවුලක් දන්නෙ නැහැ.:yes:


    machan ram,vga, and other expansion cards okkoma galawanna . athya wasya card tika gahala ram eka eraser ekakin phidala savi karanna.eta passe bios battery eka galawanna dan power on karanna. thats all


    ඔක්කොම ගලවලා සුද්ද කරලත් හරි ගියේ නැහැ බන්.CPU power වැඩකරනවා.දැන් PC එක දවස් 2 දිගට ඔන් කරලා තියනවා.Off කරාම ආයි මොනිටර එක වැඩ නැහැ.10 සැරයක් පවර් බටන් එක උබලායි මොනිටර් එක වැඩ කරන්නෙ.මෙික සැරින් සැරේ දිගටම කරනවා.:dull:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මදර් බෝඩි එකක් අඩුම කියදටද තියෙන්නෙ.7000 ට වගෙ.හොද බ්‍රැන්ඩි එක මොකද්ද?:confused:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මදර් බෝඩි එකක් අඩුම කියදටද තියෙන්නෙ.7000 ට වගෙ.හොද බ්‍රැන්ඩි එක මොකද්ද?:confused:

    mama nam recommend karane intel mobo ekak bun
    dan intel nam board gahane nadda koheda
    tiyenawa nam intel board ekak ganin

    second ekata asus board ekak balapan
    tikak hoda higher chipset ekak tiyena

    kohoma hari kadeta giyama kade ewun pennana motherboard ekak tiyenawa common me dawas wala hama kadema wikunana jatiye board ekak tamai un pennane

    eka ganna epa ekata podak hari udin tiyena chipset ekak tiyena mobo ekakata palayan

    mage intel board eka aran danata awurdu 6 wadi ada wenakan gindara wage wada
    usb 3 apu kale gatte
    ea kale meka tikak ganan mokada usb 3 tiyena nisa
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    Also I suggest check your PSU against any defects. Sometimes fans might not get electricity to power up properly. This will cause the motherboard damage even if you get a new one.