Computer Game Making Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාළුවනේ මට ආසයි අර Barn Buddy වගේ කාටුන් ටයිප් එකේ Game එකක් හදන්න. මම Game හදන්න දන්නේ නෑ. නමුත් Game එක යන විදිය, ලකුණු ලැබෙන විදිය, තියෙන්න ඕන ග්‍රැපික්ස් යන ඒවායේ කන්සෙප්ට් එක මගේ. මේක සයිට් එකක් හදල එකේ ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් විදියට තමා හදන්න ඕන. නිකම්ම නිකන් විනෝදයක් ගන්න විතරක් නෙමෙයි. දැනුමත් ලබා ගන්න පුළුවන් විදියට තමා Game එක හදන්නේ.
    ඒ කන්සෙප්ට් එකට අදාලව Game එක නිර්මාණය කරවා ගන්නේ කාට කියලද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba langa innovative idea ekak thinawa nam mulin idea eka nodanna ekekuta kiyanna kalin legal side eka balanna nath nam u issuwoth ubata hulan
    bump
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    uba langa innovative idea ekak thinawa nam mulin idea eka nodanna ekekuta kiyanna kalin legal side eka balanna nath nam u issuwoth ubata hulan
    bump

    ඔව් බන්. මෙහෙ කරන්නම බැරි ඕක තමා, නිර්මාණ මංකොල්ලය සැරටම යනවා.:sorry::sorry:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    උබම හදන්න ඕන බැරිනම් නිකන් ඉදපන්

    මමම හදන්න ඕන කියල දෙයක් නෑනේ බන්. මම ඒ ෆීල්ඩ් එකේ දැනුම තියන එකෙක් නෙමෙයි. මගේ සයිට් එකක ජනප්‍රියතාව වැඩි කරගන්න කරන දෙයක්. කන්සෙප්ට් එක ගේම් හදන කෙනෙක්ගේ මහන්සියට ගෙවීමක් කරලා යථාර්තයක් බවට පත් කරගන්නයි ඕන. ආතර් c ක්ලාක් මහත්තයා සැටලයිට් එකේ කන්සෙප්ට් එක ගෙනාව මිසක් සැටලයිට් හද හද ගියේ නෑනේ බන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මමම හදන්න ඕන කියල දෙයක් නෑනේ බන්. මම ඒ ෆීල්ඩ් එකේ දැනුම තියන එකෙක් නෙමෙයි. මගේ සයිට් එකක ජනප්‍රියතාව වැඩි කරගන්න කරන දෙයක්. කන්සෙප්ට් එක ගේම් හදන කෙනෙක්ගේ මහන්සියට ගෙවීමක් කරලා යථාර්තයක් බවට පත් කරගන්නයි ඕන. ආතර් c ක්ලාක් මහත්තයා සැටලයිට් එකේ කන්සෙප්ට් එක ගෙනාව මිසක් සැටලයිට් හද හද ගියේ නෑනේ බන්.

    උබ හිතුවද ඔය වගේ වැඩක් රු 1000 කට 2000 කට කරයි කියලා???:lol::lol: කොරලා බලපන්කො
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113

    උබ හිතුවද ඔය වගේ වැඩක් රු 1000 කට 2000 කට කරයි කියලා???:lol::lol: කොරලා බලපන්කො

    කව්ද බන් තුට්ටුවට දෙකට කරගන්න ඇහුවේ ?? මට ඕන මේ වැඩේ ලස්සනට, හොර බොරු නැතිව කරගන්න විදියක්. ඒකට අදාළ වියදම දරන්න සුදානම්.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Barn buddy ekata man godak asai ban. eka karuruhari apahu daanawanam play karanna asai. un eka nawaththuwe servers walata wiyadama wadi nisa. aparade.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබට ඔනේ විදිහට කරලා දෙනවා 25000K ඔනේ වැඩේ කරලා දෙනවා 250M
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    උබට ඔනේ විදිහට කරලා දෙනවා 25000K ඔනේ වැඩේ කරලා දෙනවා 250M

    යකෝ මුත්තේ උබ දන්න බාර්න් බඩියක් තියනවද ? වල කජ්ජ ගහන හැටි නම් උබ දන්නවා ඇති. :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    25000K :rolleyes: = 25 000 000 :shocked:coti 2.5 k

    නැතිව දැන්කාලේ තුට්ටු දෙකට වැඩ කරලා හරියන්නේ නෑ දැක්නේ නිකන් ඉහලා සුජියත් 3.3 ගත්ත එකේ මං කෝටි 2.5 ක් ගන්න එක අවුල්ද?