Computer Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන්ලා මට උඹලගෙන් පොඩි උදව්වක් ඕන.

    මට PC එක assemble කරන්න වෙලා තියෙනවා බන්.
    Computer side එකෙන් ඉගෙන ගන්න කෙනෙක්ට.
    මගේ වැඩ ඔක්කොම කරගත්තේ Metropolitan එකෙන්.
    එත් බන් PC එකක් Metropolitan ගන්න ගියොත් පට්ට ගානක් යනවා.

    මට ඕන නම් Barclays උනත් අඩුවට වැඩේ කරගන්නත් පුළුවන්.

    එත් බන්
    මම දැනට අවරුදු ගානක ඉඳන් සිංහල කඩ වලින් විතරයි බඩු ගන්නේ. මට ඒ නිසා ඒවාට යන්න හිතෙන්නේ නැ.

    මට ඒ නිසා Computer parts ගන්න පුළුවන් හොඳ සිංහල කඩ ටිකක් කියපල්ලකෝ මචන්ලා.
    හැබැයි මචන්,

    ගාන සාදාරන,
    warranty තියෙන,
    warranty ගන්න ලේසි, (techZone warranty වගේනම් එපා :lol::lol:)
    කඩේ sure (3 years විතර warranty දුන්නට කඩේ මස 6ක් වත් තියෙයි කියල හිතන්න අමාරු කඩත් එපා :rofl::rofl:)
    ගිහින් තෝරලා බලල ගන්න පුළුවන්​


    හොද කඩ දන්නා උන් ඉන්නවනම් මේකේ දාපල්ලා මචන්.
    මම ඉන්නේ මහරගම / පිළියන්දල අතර මද. යන්න එන්න වෙන්නේ බස් එකේ නිසා ගොඩක් දුරත් එපා මචන්ලා. :(
    උපරින Rs.50 000 වගේ යන්න පුළුවන්.:D:D

    අලුතින් Computer ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි.

    උදව්වක් විදියට දන්නේ නැත්නම් BUMP එකක් වත් ගෙන යමු :yes::yes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ටියුලිප් එක කොහෙද තියෙන්නේ මචන් :confused::confused:
    යුනිටි එකේ බාර්ක්ලෙස් එක එහා පැත්තේ එකක් තියෙනෙවා. ඇම් සි එක ඉස්සරහ තව එකක් තියෙනෙවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    user cp එකට ගියහම මාව රත් උනා බන් එක පාරටම. :baffled::lol: තාම ගැහෙනවා පපුව.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Asus H61m-K

    4GB DDR3

    Intel - 3.06ghz Core I3-540 4mb

    Hard Disk-Samsung 500gb Sata2

    menna me tika thama ganna baluwe,

    me wage thama ganan yanne

    Gen 4
    MB- 7500-8000
    4GB DDR3 kingston -3500
    i3 4Gen -16000
    1 TB hard-8000
    DVD Rw- 2500
    Casing with 225W PSU -3500

    Gen 6
    MB (DDR4 support ) - 11250
    4GB DDR4 kingston -5000
    i3 6Gen -18000
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    me wage thama ganan yanne

    Gen 4
    MB- 7500-8000
    4GB DDR3 kingston -3500
    i3 4Gen -16000
    1 TB hard-8000
    DVD Rw- 2500
    Casing with 225W PSU -3500

    Gen 6
    MB (DDR4 support ) - 11250
    4GB DDR4 kingston -5000
    i3 6Gen -18000

    Gen 4
    MB- 7500-8000
    4GB DDR3 kingston -3500
    i3 4Gen -16000
    1 TB hard-8000
    DVD Rw- 2500
    Casing with 225W PSU -3500

    me tika nam awlak nathi patai koheda ban me ?