මචන්ලා මට උඹලගෙන් පොඩි උදව්වක් ඕන.
මට PC එක assemble කරන්න වෙලා තියෙනවා බන්.
Computer side එකෙන් ඉගෙන ගන්න කෙනෙක්ට.
මගේ වැඩ ඔක්කොම කරගත්තේ Metropolitan එකෙන්.
එත් බන් PC එකක් Metropolitan ගන්න ගියොත් පට්ට ගානක් යනවා.
මට ඕන නම් Barclays උනත් අඩුවට වැඩේ කරගන්නත් පුළුවන්.
එත් බන්
මම දැනට අවරුදු ගානක ඉඳන් සිංහල කඩ වලින් විතරයි බඩු ගන්නේ. මට ඒ නිසා ඒවාට යන්න හිතෙන්නේ නැ.
මට ඒ නිසා Computer parts ගන්න පුළුවන් හොඳ සිංහල කඩ ටිකක් කියපල්ලකෝ මචන්ලා.
හැබැයි මචන්,
ගාන සාදාරන,
warranty තියෙන,
warranty ගන්න ලේසි, (techZone warranty වගේනම් එපා

)කඩේ sure (3 years විතර warranty දුන්නට කඩේ මස 6ක් වත් තියෙයි කියල හිතන්න අමාරු කඩත් එපා

)ගිහින් තෝරලා බලල ගන්න පුළුවන්
හොද කඩ දන්නා උන් ඉන්නවනම් මේකේ දාපල්ලා මචන්.
මම ඉන්නේ මහරගම / පිළියන්දල අතර මද. යන්න එන්න වෙන්නේ බස් එකේ නිසා ගොඩක් දුරත් එපා මචන්ලා.

උපරින Rs.50 000 වගේ යන්න පුළුවන්.


අලුතින් Computer ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි.
උදව්වක් විදියට දන්නේ නැත්නම් BUMP එකක් වත් ගෙන යමු 





